IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් පොතෙන්

  • වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

    ඔහු වෙඩි තබා ගන්නට ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

  • අද (2) අලුයම තවලම හබරකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට පිරිසක් පහර දී ඇතැයි හිනිදුම පොලිසියට පැමිණිලි කර තිබේ. මෙවර මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන සුනිල් සේනානායක මහතාට සහාය දැක්විම සඳහා එම කාර්යාලයය ඉදි කර ඇත.  සන්ධාන ආධාරකරුවන් පිරිසක් පහර දීමට සම්බන්ධ බවට සැක කරයි.

  • ගොඩගම දී ඩිෆෙන්ඩරයක යතුරුපැදියක් හැපී එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
  • මොරගහහේන පොලිසිය තම ඡන්ද කටයුතුවලට අවහිර කරතියි හොරණ සන්ධාන අපේක්ෂක විදුර වික්‍රමනායක මහතා හොරණ පොලිසියට පැමිණිලි කර ඇත.
  • 119ට ලැබුණු පැමිණිල්ලක් අනුව මොරගහහේන පොලිසියෙන් පරීක්ෂණයට ගිය විට මන්ත්‍රීවරයා තමාට බැණ වැදුණු බව පොලිස් පරීක්ෂක කියා ඇත. මේ පැමිණිලි දෙකම ගැන දැන් පරීක්ෂණයක් පැවැත්වේ.



අදහස් (0)

පොලිස් පොතෙන්

පුබුදු Sunday, 02 August 2015 05:59 AM

පොලොසියට මල් මිටක්, වෙනදාට වඩා හොඳ සාදාරන සේවයක් පොලොසියෙන් වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site