සෙල්ල කතරගම - තණමල්විල මාර්ගයේ බෝගහ හන්දිය සීමාවේදී යතුරු පැදියක් හා ත්‍රී රෝද රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු (32) එම ස්ථානයේදීම මිය ගිය බව කතරගම පොලිසිය කියයි.
නිධානයකින් ගොඩගත් බව කියන රත්රන් පෙති 603ක් විකිණීමට තැත් කළැයි සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd