පොලිස් නිලධරයකුට වසර 18කට පෙර නිකුත් කළ නිල ජංගම ගුවන් විදුලි යන්ත්‍රය මත්තේගොඩදී ගෙවල් බිඳින්නකු ළඟ තිබී කහතුඩුව පොලීසියෙන් සොයා ගෙන ඇත. මේ යන්ත්‍රය නැති වූ බව එම නිලධරයා ද පැමිනිල්ලක් කැර නැත. දැන් ඒ ගැන පරීක්ෂණයක් අරඹා තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උකස් තියල බේරගන්න බැරි උනාද දන්නෑ....
නිදා ඉන්න පොලිස් නිලධාරීන්ට හොරා දුන්නේ හොඳ පණිවිඩයක්.....
පොලීසිය ගැන මටනම් දැන් එපා වෙලා .
ආචාර්ය පදවියක් ඉර එලිය තියන වෙලාවක ගත්ත කෙනෙක් මෙහෙම කියයිද ප්‍රසිද්ද මාධ්‍යයක කවදාවත් හොරාට හොරකම් පිළිබඳව පොලීසියට දන්වන්න ඕන නිසා මේක ලඟ තියා ගන්න ඇති කියලා .
හොරාට හොරකම් පිළිබඳව පොලීසියට දන්වන්න ඕන නිසා මේක ලඟ තියා ගන්න ඇති.
සමහර විට මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන් හොරා ගියපු වාහනයක ඔය කියන පොලිස් නිලදාරියා පණිවුඩ යන්තරේ අරන් ගමනක් යන්න ඇති ගිහින් එනකොට දෙන්නටම අමතක වෙලා පොලිස් නිලදාරියා වාහනේ අරන්, හොරා පණිවුඩ යන්තරේ අරගෙන යන්න ඇති. අමතක වීමක් නිසා දෙන්නම පැමිණිලි කරන්න නැතුව ඇති.
පොලීසිය ගැනත් පරීක්ෂණයක් කරන්න ඕනේ.
එහෙනම් මේ අවුරුදු 18 දී ගොඩක් පැමිණිලි දීල ඇති මේ යන්තරෙන්.
මෙතන තියෙන්නේ හොරා පොලිස්.
මේ අවුරුදු 18 තව ඔය වගේ කීයවක් නැතිවෙලා ඇද්ද පොලීසියෙන්.
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-10 16:38:13 හොරාට හොරකම් පිළිබඳව පොලීසියට දන්වන්න ඕන නිසා මේක ලඟ තියා ගන්න ඇති. අපිටත් පොඩ්ඩක් ගන්න පුලුවන්ද දන්නේ නෑ
මොනවා ...... අවුරුදු 18 ක් පරණ දුරකථනයෙන් කතාකරේ කාටද අනේ ....ඒකේ කල් පැනලානේ....කටුගෙටයි යවන්න වෙන්නේ.....
පොලීස් මහතුනේ! ඔව්වයින් එකක් බැට්මෑන් ගාවත් තියෙනෝ.............!
පොලිසිය හරි වැරදියි