
(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රංශයේ පොලිස් අණ නොතකමින් රිය ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද නයෙල් නම් 17 හැවිරිදි තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කර අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් ප්‍රංශය පුරා විරෝධතා ඇති වූ අතර ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් 249 ක් තුවාල ලැබූ අතර විරෝධතාකරුවන් 667 දෙනෙක් තුවාල ලැබූහ.
වෙඩි තැබීමට එරෙහිව ඇරඹි විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවීමෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට අපේ උසස්‌වීම්...
ඕක මොකක්ද? ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නවා කොන්ත්‍රාත් ගන්න ඒඑස්පී කෙනෙක්... කිසිම චෝදනාවක් ලැබෙන්නේ නැතිව...