(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීයෙකු ලෙස පෙනී සිටිමින් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් සංගමය වෙත පැමිණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි .
ජාත්‍යන්තර පොලිස් හැදුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා මෙම පුද්ගලයා පැමිණ ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි අයෙකු බවත් කොළඹ 12 පදිංචි කරුවෙක් බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් බැටන් පොල්ලකින් මොහුගේ ඉළඇට ගණන් කෙරුවද?
ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් සිටි නිසා මොහු අල්ලා ගැනීමට පුළුවන් වුණා. මොකක් හෝ කඩාකප්පල් වැඩක් කිරීමේ අරමුණක් තිබෙන්නට ඇති...