පිටබැද්දර මල්පුදනැල්ලේ සූදුපොළක් වැටලීමට යද්දී විසි හැවිරිදි තරුණයකුට පහරදුන් බව කියන පොලිසියේ තිදෙනා නීතිඥයකු සමඟ අද මාතර පොලිසියට බාරවී ඇත. පිටබැද්දර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිද සැරයන්වරයෙක් හා පොලිස් ආරක්ෂක සහයකයෙක් බාරවූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd