
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පොලිස් කොමිසම, ජනාධිපති සහ පොලිස් පති අතර ප්‍රශ්නයක් පැන නැගී තිබෙන බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ තත්ත්වය යටතේ මේ රටේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කුමන කතාදැයි මන්ත්‍රීවරයා විමසීය.
'ආණ්ඩුව බලයට පත්වුණේ හොරකම වංචාව දූෂණය පිටු දැක හොරුන්ට දඬුවම් දෙන්න. සොරකම් කරපු දේපොළ ,මුදල් නැවත ලබා ගන්නා බවට වේදිකා වල පොරොන්දු ලබා දුන්නා.
සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත ගෙන එන්නට අපට එදා හැකිවුණා.රජයේ ආයු කාලයෙන් සියයට දහයක් දැන් ගෙවිලා ඉවරයි.අඩු ගණනේ ඒ පනතවත් බලාත්මක කරන්න බැරි වුණා.හොරකම් කළ අය අල්ලන්න. අප හැකි සියලු සහයක්ම ලබා දෙනවා.
තාජුඩීන් ඝාතන පරීක්ෂණ නොමඟ යැවූ නිලධාරියෙක් මහජන ආරක්ෂක ඇමතිගේ උපදේශකයෙක් විදියට පත් කරගෙන තිබෙන බව මට ආරංචියි. ඉතින් කොහොමද මේ පරීක්ෂණ ගැන සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ යැයි මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් කොමිසම- ජනපති -පොලිස්පති අතර ප්‍රශ්නයක් තියෙනවා
පිටරටවැසියා Friday, 28 February 2025 11:28 AM
අර හාල් මුදලාලියි, පුතාණෝයි අතර ප්‍රශ්නයක් නැද්ද?
Perera Friday, 28 February 2025 11:57 AM
අපොයි ඔව් මෙයා දන්න දේ..
Rata Perata Friday, 28 February 2025 12:06 PM
ආයතන අතර ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳන්න තමයි රජයක් තියෙන්නේසජිත් සහ ෆොන්සේකා අතර ප්‍රශ්නයට මොකද වෙලා තියෙන්නේ..? අර ගත්තු කෝටි 50 දුන්නද?
කව්ද බෝයි Friday, 28 February 2025 01:38 PM
හරීන්, මනුෂ, ෆොන්සේකා, රාජිත, තලතා, දමිතා, හාල් මුදලාලි පුතාණෝ එක්ක ප්‍රශ්ණ ගත්තේ කොහොමද?
රම්බොඩ Friday, 28 February 2025 02:07 PM
මා කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය දක්වන්නෙත් නොවේ. මගේ පක්ෂය රට දැය සහ සමයයි. මේ ආණ්ඩුව අසාමාන්‍ය ලෙස මාලිමාකරණය කරමින් සිටින වගක් දැනේ. එය ඔවුනට හුරු අන්තවාදී දේශපාලන මතවාදයයි.
බකල ජයාFriday, 28 February 2025 03:51 PM
මේ ආණ්ඩුව අසාමාන්‍ය ලෙස මාලිමාකරණය කරමින් සිටී...! මම මෙච්චර කල් හිතන් හිටියේ දැන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවක් කියලා. අනේ මට වැරදුණු තරමක්..!
සමන් විමල් Friday, 28 February 2025 02:32 PM
රම්බොඩ, ඒ වගේම අන්ධානුකරණය වුණු ඩෝබිලා සැට් එකකුත් ඉන්නවා.