IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිස් අණට අකීකරු වූ ට්‍රැක්ටරයට වෙඩි

(ගයාන් සූරියආරච්චි)

ඉරණමඩු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීමේදී වෙඩි තබා ට්‍රැක්ටරය නවත්වා රියැදුරු ඇතුළු දෙදෙනකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මායානුර් වට්ටකච්චි ප්‍ර දේශයේ පදිංචි රියැදුරකු ඇතුළු දෙදෙනෙකි.

රාමනාදපුරම් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරයකු පෙරේදා (21) ඉරනමඩු, මායානූර් ප්‍රදේශයේ මාර්ගබාධක රාජකාරියේ නිතරව සිටියදී ගණදෙවි කෝවිල අසලදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් නැවැත්වීමට අණ කිරීමේදී එම ට්‍රැක්ටර් රථය පොලිස් අණ නොතකා පොලිස් නිලධාරීන් දෙදෙනා අනතුරට ලක්කිරීමේ අදහසින් ට්‍රැක්ටරය නොනවත්වා ධාවනය කර තිබුණි.



අදහස් (0)

පොලිස් අණට අකීකරු වූ ට්‍රැක්ටරයට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site