
(රංජිත් රාජපක්ෂ)
මිලි මීටර් 9 පිස්තොලයක් සමග පොලිස් අණ නොතකා පලා ගිය සැපරියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය කියයි.
ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයේ සිට සැකකරු සිය බිරිද සමග නුවරඑලිය දක්වා ජීප් රථය ධාවනය කරවන අවස්ථාවේ වටවල පොලිසිය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් ජීප් රථය නතර තර පරික්ෂා කරන අවස්ථාවේ ජීප් රථය තුල මිලි මීටර් 9 පිස්තොලයක් තිබෙන බවට දැක සැකකරුගෙන් පිස්තෝලය භාවිතා කිරිම සදහා බලපත්‍රයක් තිබේද යන්න පිලිබදව කරුණු විමසන අවස්ථාවේ සැකකරු ගිනි අවියද සමග ජීප් රථයෙන් නුවරඑලිය දෙසට පලා ගොස් ඇත.
සිද්ධිය පිලිබදව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරිමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථය අත්අඩංගුවට ගන්නා ලෙස වටවල රොසැල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි වටවල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ට දැනුම් දීමෙන් පසු එම නිළධාරින් රොසැල්ල ප්‍රදේශයෙන් වෑන් රථයක් හරස් කර ජීප් රථය නතර කර සැකකරු ගිනි අවිය සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
සැකකරු ධාවනය කළ ජීප් රථය පරික්ෂා කිරිමේදි ජීප් රථය තුල සැකකරුගේ නිවසේ හුරතලයට ඇති කළේ යැයි කියන මුගටි පැටවකුද සිට පොලිස් භාරයට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් අණ නොතකා පළා ගිය සැප රියේ ගිනි අවියක්, මුගටි