(සුරංග රාජනායක )
පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත.
හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී තිබේ.
ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා දීමට පියවරගෙන ඇත.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයකින් තොරව ලබා දී ඇති මෙම ආයුධ පිළිබඳව වෙළම්බෝඩ පොලිසියෙන් විමසීමේදී එවැනි සිද්ධියක් නොමැති බව ප්‍රකාශ කළද පොලිස් පොත්වල මෙම ආයුධ ලබා දී ඇති බව සටහන් කර ඇත.
වෙළම්බෝඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා මහනුවර දළදා පෙරහැර සඳහා රාජකාරියට ගිය පසු වැඩබලන ස්ථානාධිපතිවරයා මෙම ආයුධ ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිහි මස් කපන්න කියන්නකෝ. කඩු? අදුරදර්ශී ලෙස ක්‍රියාකරන නිලධාරින් ගැන කවුද වගකියන්න ඕනේ?
මෙච්චර කලින් ඕක අහන්න හිතුවේ නැ
ආ ඕවා තණකොළ කපන්න නොවේද ගෙනාවේ?
අනේ කාටද මේවා කියන්නේ
ඉන්න හිතෙන රටක්
අයියෝ ඇයි ඉතින් ජාතික මහෝත්සවයක් තියලා, උත්සවාකාරෙන් දෙන්න එපැයි ද ? මෙව්වයින් ඊලග අපරාධයක් වෙනකල් පොලිසියේ අයියලා මල්ලිලා සැපට නිදා ගන්නකො ...
රටම විකල් වෙලා. හැම කෙනාම රාජකාරි කරන්නෙ හිතු මතේට. රටක් ගැන , ආරක්ෂාවක් ගැන හිතන්නෙම නෑ.හොඳ පාලකයෙක් නැති වුණාම වෙන දේ තමා.
හාමුදුරුවෝ හිරේ දාල උන් වහන්සේට නැති කරපු අවුරුදු ටිකත් ආයේ දෙන්න පුලුවන්ද?
පුදුම නීති. කොල්ලෙක් ලග පිහියක් තියාගෙන් හිටියත් නඩු දාලා උසාවි දාලා හිර කරනවා.. අනවසරෙයෙන් ගව ඝාතනය තහනම්. කඩු තියා ගැනීම තහනම් නම් එහෙනම් ගව ඝාතනයට ඔවුන්ට මෙම ආයුධ බාරදුන්නේ කවර නීතියක් යටතේද?
මොකක්ද මේක
නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඕන,
මොකද මේ වෙන්නේ. පෙනෙන විදිහට නම් බලවත් අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට ගියොත් මේ රට නැති වෙනවා. ඔබ තාමත් නිදිද?
හරිම හොඳ වැඩක්
එතකොට සතුන් මරන්නද මේ ආයුධ දීලා තියෙන්නේ. මෙහෙව් රටක්.
තව ටික දවසකින් සහරාන්ගේ ගෝලයෝ ටිකත් නිදහස් කරලා දාවි. සමහර විට මේක කරන්න ඇත්තේ අර වැඩ භාර ගත්ත ඇමතිලාම වෙන්න ඇති. ඕක තමයි කාදිනල්තුමයි , අතුරලියේ හමුදුරුවොයි , ගලගොඩඅත්තේ හමුදුරුවොයි, කියන්නේ .
මටනම් පෙන්නේ රටේ සිද්ධවෙන සියලුම අපරාද හිතා මතාම වෙන දේවල් හැටියි
මේවා උත්සවාකාරයෙන් බෙදා දුන්නනම් ඉවරනේ
අනේ මන්දා මෙහෙමත් අයාලේ යන රටක් !
සතුන් ඝාතනය තනනම් වෙද්දී සතුන් මරන්න ආයුධ දෙන්න පොලිස්කාරයා හොදට ගරන බව පේනවා
අපි මේ ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේමද කියලා හිතෙන්නේ නැද්ද? දේශපාලකයින්ගේ හා අන්තවාදීන්ගේ රූකඩ වෙච්ච මිනිස්සු ඉබාගාතේ යනවා. කොටි ත්‍රස්තවාදීන්ව හුරතල් කරලා, පෝෂණය කරලා අවුරුදු 30ක් විදවපු මිනිස්සු තවත් අන්තවාදයක් හුරතල් කරනවා. එහෙම හුරතල් කරන දේශපාලකයින් සහ පක්‍ෂ නැවත පත්කර ගන්නවා. මේ රටේ ප්‍රඥාවන්තයින් දැන් නැහැ. ඒ හැමෝම මේ රටින් තොලොන්චිවෙලා ගිහින්. ඉන්න අඳබාලයන් ටික මේ රට ලෝක සිතියමෙනුත් අයින් කරලයි නවතින්නේ. බොරුනම් බලාගෙන ඉන්න.!
එතකොට අවසානෙට පල්ලියෙ තිබ්බෙ හරක් මරන්න ගෙනාපු කඩු කියල හෙට ඉඳන් හැම පල්ලියක්ම කියයි කියල මතක් වෙද්දි හීන් දාඩියක් දානව. ඒ බොරුවත් කියයි කියමුකො. එතකොට පල්ලි වල බලපත්‍ර නැතිව හරක් මරන්න පුලුවන්ද. බලපත්‍ර තිබ්බත් සත්තු මරන්න දෙනවද ආගමික මධ්‍යස්ථානයක....
අන්න නියමයි !!!!! ඔන්න ඔක්කොමල්ලා පෙරහරයි ජනාධිපති අපේක්ෂකයෝයි ක්‍රිකට් ටීම් එකයි දිහා බලන් ඉන්න අතරේ ආයෙත් වැඩ අල්ලලා.
කඩු පිහි 77 හරක් කීයක් මරනවද ? පොරොව 13 ලිපට දාන්න දර කපන්න වන්න ඇති. දැන් හරි ප්‍රශ්න විසදුනනේ.
ඔය පල්ලිවල උත්සවවලට මස් කපන්න ගන්නවා. හරක් මස් එහෙම කපනවා. ඒ වෙලාවට ඔය කඩු පිහි එහෙම පාවිච්චියට ගන්නවා. ඉතින් මාළු කපන්න මන්න පාවිච්චි කරනවා. ඒ වගේම මස් කපන්න ඔය කඩු එහෙම ගන්නවා.
STF , ARMY ඉන්න කොල්ලෝ කියන්නේ ඇත්ත. ඒ අය අල්ලලා දෙන ඔක්කොම පොලිසියේ ඉන්න පාගා ගන්න අය එලියට දානවා. මේවා කොහොම හරි නතර කරන්න ඕනේ. එකෙක් දෙන්නෙක්ගේ සල්ලි කෑදර කමට රටක් වනසන්න දෙන්න බැහැ
ඉතාම හොද බලාපොරොත්තුවෙන් සිටි දෙයක්. ඉන්න හිතෙන රටක්
අනේ මෙ අහින්සක සතුන් මරන මේ ම්ලෙච්ච ත්‍රස්තවාදීන් මෙලොවින් තුරන් වේවා!
මේක පුදුම ලෝකයක්, විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා
ඉල්ලගෙන කනවා කියන්නේ ඕකට තමා
ඒ කියන්නේ අපිටත් ලැහැස්ති වෙන්න කියලනේ
දෙන්න දෙන්න. කාන්තාවෝ ආරක්ෂා කරගන්නත් ඕනනේ. දවස් කියද ගියේ. අපිට හැමදේම අමතක වෙන්න
මම ඉන්න රටේ නම් ඔය කියා කඩු ඕනෑම ලොකු කඩයක විකුනන්න තිබෙනවා. ඒවා වැඩිපුර පාවිච් කරන්නෙ වල් කොටන්නටයි. සුළු උක් වගාකරුවොත් ඒ කඩු පාවිචියට ගන්නවා. පසුගිය ප්‍රහාරකරුවෝ මරාගේන මැරෙන බෝම්බ කරුවෝ මිසක් මරාගෙන මැරෙන කඩු කාරයෝ නොවෙ.
අනේ මෙහෙමත් පොලිසියක්. ආරක්ෂාව ගැන කාට කියන්නද?
කාදිනල් තුමනී ක්‍රිස්තියානි පල්ලිවලත් කඩු ගොඩ ගසාගන්න එන පොට හොඳ නැත.
ආපසු දීම, අනාගතයේ වෙන බලවත් විපතක පෙර නිමිත්තක්.
මේ වැඩය කරපු කෙනාගේ වැඩ තහනම් කර දඩුවම් දිය යුතු අතර ගව ඝාතනය වහාම තහනම් කලයුතුයි.
ශා නියමයි නුවර දළදා පෙරහැරත් තියෙනවා. මිනිස්සුත් ගොඩාක් ඉන්නවා. අර අල්ලපු ඩෙටනේටර් ඇමෝනියම් නයිට්‍රේට් එහෙමත් බෙදලා දීපල්ලා...
මෙහෙමත් ඉන්න හිතෙන රටක්....
වෙලම්බොඩ කියන්නේ සහරාන්ගේ සාමාජිකයන් හිටපු තැනක්... ඔවුනුත් නිදහස් කරන්න කියපු ගමන් වෙලබොඩ පොලිසියේ ලොකු උන්නැහේ නිදහස් කරාවි... ජනතාව ඇයි ගොනාට අන්දන්නේ...?
මේ සිදුවීම වලංගු වන්නේ සුවිශේෂී පිහි සඳහාය.