කටුනායක පීල්ලවත්ත ක්‍රීඩාංගණය පිළිසකර කිරීමට පොලිසිය බාධා කළැයි කියමින් ගම්වාසීහු අද (3) උද්ඝෝෂණයක් ඇරඹූහ.
තමන් ක්‍රීඩාංගණය සකස් කිරීමට යාමේදී බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන තමනට බාධා කළ බව ගම්වාසීහු කියති.
ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අද දහවල් උද්ඝෝෂකයෝ කටුනායක - මිනුවන්ගොඩ මාර්ගය පීල්ලවත්ත හංදියෙන් කොට දමා හරස් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බැකෝ ක්‍රියාකරුව අත්‍අඩංගුවට ගන්න කියලා ප්‍රාදේශීය ලේකම් කියලා තියෙන්නේ? මෙතන මොකක් හරි නීතිවිරෝධී දෙයක් නිසා වෙන්න ඕනෑ. (නි)