හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් යළි ජූලි 7 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද (22) නියෝග කලේය.
2005 වසරේදී මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් පූජාවේ යෙදී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් පිල්ලෙයාන් අත් අඩංගුවට ගනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd