හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පෙබරවාරි 6 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් අයි මුහයිදීන් මහතා නියෝග කළේය.
මඩකලපුව මරියාල් දේවස්ථානයේ නත්තල් දේව මෙහෙයට පැමිණි පරරාජසිංහ මහතා 2005 දෙසැම්බර් 25 වැනි දා වෙඩි තබා මරා දැමීයැයි සැකපිට 2015 දෙසැම්බර් 9 වැනි දා පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබිණ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වෙනවා කියලා එයා දැනගෙන ඉන්න නැතුව ඇති (නි)
ඔයත් පොදු විපක්ෂෙට යන්න තිබුණේ. දැන් බලන්න තනියම උසාවි යන්න එන්න එපැයි. අප්පච්චි එන්නෙත් නැහැ බලන්න. නළු නිලියෝ එන්නෙත් නැහැ. මන්ත්‍රීලා එන්නෙත් නැහැ. තනිවෙලා අද. (නි)
මේක දේශපාලන පළිගැනීමක් වෙන්න ඇති අප්පච්චි. පොදු විපක්ෂයට මෙයාවත් ගන්න.(බ)