රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින පළාත් සභා මන්ත්‍රී හිටපු මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුවේ සිට දැඩි ආරක්ෂක රැකවල් මැද ත්‍රිකුණාමල පළාත් සභා රැස්වීමට රැගෙන එනු ලැබීය.
2005 දෙසැම්බර 24 වැනි දා මඩකලපුවේ ශාන්ත මේරි දේවස්ථානයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාර ගත කර සිටියි.
පිට පිට දෙමසක් රැස්වීමට නොපැමිණි ඔහු අද නොපැමිණියේ නම් ආසනය අහිමිවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd