කටුගස්තොට උගුරැස්සපිටියේ පිහිටි මුස්ලිම් පල්ලිය කඩා ඇති බවට කටුගස්තොට පොලීසියට පැමිණිලි කර තිබේ.
පල්ලියේ දොර කඩා එහි ප්‍රධාන කාමරයට ඇතුළු වී ඇතත් කිසිදු භාණ්ඩයක් හෝ මුදල් සොරකම් කර නොමැති බව පොලිසිය කියයි.
පල්ලියේ නිදා සිටි එහි සේවකයකුට ශබ්දයක් ඇසී නැගිට කෑ ගැසීමත් සමග සොරුන් පළා ගොස් ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිස්සු බඩගින්නට පන්සල් පල්ලි කඩන්ට පටන්ගෙන වගේ (දිල්)
මේක අපේ අල්ලපු ගම .පල්ලිය පරික්ෂා කරන්න ආපු අය ගුහාගොඩ කට්ටියක් වෙන්න ඇත .ඒ පැත්තේ ගොඩක් පරීක්ෂක වරු ඉන්නවා.(දිල්)
පල්ලි කඩන්නේ සොරු නොව ජාතිවාදී. පල්ලියක ගන්ට දෙයක් නෑ (දිල්)
කාගේ වැඩක්ද දන්නේ නෑ මේක(දිල්)
මේක දෙවියන්ගේ කැමැත්ත. එයට ඉහළින් කාටවත් යා නොහැක. (නි)
අනිවාර්යෙන් මේක නිධන් හොරුන්ගේ වැඩක් (නි)
මම නම් දැකලා තිබෙන්නේ බිත්ති හතරයි ශබ්ද විකාශන යන්ත්‍රයයි විතරයි. (නි)
ඒ කාලේ සුද්දෝ කොච්චර නම් පන්සල් කැඩුවද? (නි)
පිට හොරු නොව,පල්ලිය ගැන හොදට දන්නා අවට හොරු. (නි)
නිදා සිටි පුද්ගලයාට අල්ලාහ්ගේම පිහිටයි. (නි)
මේ වෙන දේවල් ගැන ලැජ්ජයි (නි)