නාලන්දා ඔය පිටාර ගැලීමෙන් මාතලේ පල්ලෙපොළ නගරය මුළුමනින්ම යටවිය. බ්‍රහස්පතින්දා 25)මධ්‍යම රාත්‍රියේ සිට නගරය ගං වතුරින් යට වී යැයි ප්‍රදේශවාසීහු කියති. මාර්ගයේ නවතා තිබු වාහන රැසක්, ප්‍රදේශයේ නිවාස රැසක් හා රජයේ කාර්යාල රැසකට හානි සිදු වී ඇත.
පල්ලෙපොළ (කාංචන කුමාර ආරියදාස)
මනම්පිටිය (නිමල් ජයරත්න)
මහියංගණය (රංජිත් කරුණාවීර)
සංජීව රත්නායක























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2005 දී වගේ 2014 දෙසැම්බර් වලත් නිරිතදිග මෝසම සක්‍රීය වෙලා. ඒක තමා මෙච්චර වැස්ස.(හේ)
මේවා රටේ පාලකයන්ගේ වැරදි (නදී)