ඉතාලියේ පලෙර්මෝ නගර සභා මෑතිවරණය සදහා ඉදිරිපත්ව සිටින දිල්කි ප්‍රනාන්දු මහත්මිය පසුගියදා තම නාම යොජනා පත්‍රය මැතිවරණ කොමසාරිස්වරියට භාර දුන්නාය.
ඈය සමඟ තවත් ශ්‍රි ලාංකිකයෝ දෙදෙනෙක් ද මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිති. ඔවුන් ලෝක දෙමළ ප්‍රජාව වෙනුවෙන් ද දිල්කි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි සමස්ත ශ්‍රි ලාංකිකයින්ම නියොජනය කරන්නිය.
පලෙර්මෝ නගරයේ දෙමළ ජාතිකයෝ 5000 වැඩි පිරිසක්ද සිංහලයන් පන්සියක් පමණ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගියේ , චන්දෙ දාට ඔය ඉතාලි කාරයන්ට නිදිමතවෙලා දාල ගිය සලකුණු කල චන්ද කොළ එහෙම තියෙනවද කියල හොදට බලාපන්. උඹ දිනාවි නංගියේ. (දී)
තානාපති කාර්යාල වලින් කොහොමද වැඩ වෙන්නේ වැඩ බැරි දාසලා, පන්දම්කාරයෝ, එලෙක්ෂන් වලට සල්ලි දෙන එළ හරක් දැම්මහම. ඉතාලිය, ලන්ඩනය මේවට හොඳ උදාහරණ. බොරු කයිවරු නම් තියෙනවා. (ස)
පුක්කුස, වැඩ කරනවා වගේ පෙන්නුවට ඇත්තටම වැඩ වෙනවද සැකයි. (නි)
ජොනී සොහොයුරා , ඔබ කී දේ නියම කීමක්, ඔබට අමතක උනා මැති ඇමති වරුන්ගේ දුල පුතාල නෑයෝ ? තානාපති සේවය නැත්තටම නැති උනා (දී)
ඔබ කතා කරන්නේ ජනාධිපතිවරනෙට කෝටි පහක් දීලා තානාපති වුන 'එලහරකද' ?ඌ නම් වැඩක් කරනවා නේද? (ස)
දිල්කි මහත්මියට ජයෙන් ජය පතමි . (නි)
ලංකවේ නම තියනවා නම් හොදයි ඉතින් (නි)
ලාංකිකයෝ විදිහට අපි සුභපතනවා ... ජයවේවා (දී)
ලංකාවේ ජාතිවාදයෙන් පහර කන්නේ සිංහලයෝ බව ඉතාලියට තහවුරු කරන්න. (ස)
මගේ නම සමන් පෙරේරා.මම ඉතාලියේ. මෙය විදේශිකයන් වන අපිට හොද අවස්ථාවක්. මෙයට ඉදිරි පත් වුණ ඒ ලාංකික කාන්තාවට මගේ සුබ පැතුම් (නි)
මෙතන කට්ටිය සුබ පැතුවහම එයාලා එහෙ දිනනවා කියලද දන්නේ නැහැ මේ අපේ අය හිතන්නේ (නි)
දිල්කි මහත්මියට අපේ සුභ පැතුම්. රෝමේ හිටියට අපි කව්රුත් ඔබට පුළුවන් විදිහට උදව් කරන්නම්. ලංකාවේ නම රැඳෙන විදිහට වැඩ කරන්න. හැබැයි තානාපති කාර්යාලය පැත්තේ වැරදිලාවත් එන්න එපා. එකේ ඉන්න අලුතින් ආව ගැණු කෙනා කියයි ඔයාව චන්දෙට දැම්මෙත් එයා කියල. අනුන්ගේ වැඩ වලින් ලකුණු දාගන්න බලාගෙන ඉන්නේ. ලන්ඩන් වලත් ඔක්කොම කලේ එයා කියල අපිට ලොකු බොරුවක් කිව්වා. අපි රැවටෙයි ඕවට? රාණි (දී)
ඔය කවුරු පත් උනත් අපිට වැඩක් නැහැ (දී)
තිදෙනාටම මගේ සුභපැතුම් (අ)
සිංහල 500ද ඉන්නේ? එහෙනම් 100ක් වත් ඡන්දෙ ලැබෙයි නේද? (නි)
පිටිගල මේ, අපිව සවුත්තු කරන්නේ නැතුව ඉන්න. අපි එහෙම කාගෙන්වත් බැට කන්නේ නැහැ. කනවා නම් කන්නේ ඔය ජාතිවාදීන් විතරයි. ඒකත් කන්නේ අපේ අයගෙන්මයි (නි)
පිටිගලත් මිලානෝ නගර සභාවට ඉල්ලන්න යනවා නේද? ඒක නේද මේ තරම් නම ප්‍රචාරය කර ගන්නේ? (නි)
ශ්‍රී ලාංකිකයන් බොහෝ වෙසෙන ලොව ඇති ධනවත්ම නගරයක් වන මිලානෝ නගරසභාවට ශ්‍රී ලාංකිකයෙක්ගේ අවශ්‍යතාව දැනිය යුතුයි. මීට අමතරව අපගේ තානාපති කාර්යාල හරහා ලංකාව ගැන හොඳ චිත්‍රයක් මේ රටවල මැවෙන්නේද නැත. යුරෝපයේ දේශපාලකයන්ගේ කනටම ලංකාව ගැන සත්‍ය තොරතුරු දී රටට කීර්ති නාමයක් අත් කර දීමටත් පොදුවේ මිලානෝ හි වෙසෙන ශ්‍රී ලාංකික ඉතාලි පුරවැසියන්ගේ අඩු පාඩු සොයා බැලීමටත් මෙය කා හට හෝ හොඳ අවස්ථාවකි. (ස)
ජය පතනවා..ඔබට.දිනුවත් පැරදුනත් අහංකාර නැතිව ඉන්න. ඉතාලියේ යුරෝපයේ ඉන්න සමහරකට අන් එනවනේ..?ලංකාවේ නම රැක ගන්න.(නදී)