පෑලියගොඩ නුගේපාරේ දී යකඩ ව්‍යාපාරිකයකුට (37) වෙඩි තැබූ පුද්ගලයකු වාහනයක නැග පලා ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත.
ව්‍යාපාරිකයා බැංකු ටෙලර් යන්ත්‍රයෙන් මුදල් රැගෙන එද්දී වෙඩි තබා ඇති බවත්, හිස් උණ්ඩ කොපු දෙකක් එතැන වැටී තිබූ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd