අවුරුද්දට ගමේ යෑමට 50 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් හි අවශ්‍යතාවය අනුව බස් ඇනවුම් කිරිමේ සේවාවක් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අරඹයි.
දුරකථන අංක 0112825947 හෝ 0112825948 මගින් බස් වෙන් කර ගත හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් නැති තැන කතා'බස්' (නි)
මේක හොඳ දෙයක්. ඒත් බලන්න මේ විදිහට දෙන්නේ පාරේ දුවන්න තිබෙන බස්ද කියලා. මොකද එහෙම වුණොත් සාමාන්‍ය මඟීන්ට යන්න බස් හිඟවෙන්න පුළුවන්. මොකද මේ බස් සාමාන්‍ය ගාස්තු වලට යන ඒවා නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් බස් හිමියෝ මේ වැඩේට උනන්දුවක් දක්වයි. එහෙම වුණොත් සාමාන්‍ය මඟීන් අපහසුතාවයට පත්වෙයි. (නි)
යන යෑම් වල හැටියට පණපිටින් ගමේ යන්න පුළුවන් කියලා සහතිකයක් දෙනවද බස් එකට නඟින්න පෙර? (නි)
නියමයි. මෙහෙම දේවල් තමයි කරන්න ඕනෑ (නි)
ඔව් ඉතින් හුරගෙන කන්න විදියක් හොයාගනියි (බ)
කොතරම් හොඳ දෙයක්ද (බ)
එක පාර 50ක් හොයා ගන්න අමරුයිනේ. කැමති අයට කතා කරන්න කියල 50ක් සෙට් උනාම මෙයලම එක බස් එකක් වෙන් කරල දුන්න නම් හරි (බ)