පිලිපීනයේදී පැවැති ආසියානු ප‍්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ , වැනි කොටසේ තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා රග්බි සංචිතයට නම් කර සිටියදී ඉන් ඉවත් වූ ක‍්‍රීඩකයන් විනය කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය. ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ප‍්‍රබල ක‍්‍රීඩකයන් කීප දෙනෙකු ඇතුළු ක‍්‍රීඩකයන් 10 කට ආසන්න සංඛ්‍යාවක් විවිධ හේතු දක්වමින් සංචිතයෙන් ඉවත් වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් එන්න බැහැ කියන අයව අත ඇරලම දාන්න ඕනේ කියලයි මම නම් කියන්නේ
ලස්සන පිලිපීන කෙල්ලො බලන්න ගියා වද්දා?