පොලොන්නරුවේ ගං වතුර තත්වය අද තවත් දරුනු විය.
දුම්රිය පාර අඩි තුනහමාරක් පමණ ගංවතුරෙන් යට වීම නිසා සෙනුසුරාදා සිට දුම්රිය ගමනද නතර විය.
ගල්ලෑල්ල මහ පාරේ ගං වතුර අඩි පහක් පමණ උසට නැග ඇත.
දිස්ත්‍රික්කයේ විසි එක් දහසක් අවතැන් වී සිටිති. ඉන් 7000 ක් අවතැන් කඳුවරු වල නවාතැන් ගෙන සිටිති.
දින 9 යක් පුරා පැවති ගංවතුර තත්වයේ වෙනසක් නැති අතර අධික ශීතල තත්වයක් ප්‍රදේශය පුරා පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේව කෝපයක්ද ?(දිල්)
අපේ රටේ අහිංසක ජනතාවට මේ වෙලාවේ අපේ උදවු අවශ්‍යයි (නි)