IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම වහයි

(යොහාන් භාසුර)

දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා  ඇති බව පොලිසිය පවසයි.

 වාහන ගමනාගමනය සඳහා විකල්ප  මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාවක් පාර්ලිමේන්තුව අසල අද පැවැත්වීමට නියමිතය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (2)

පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම වහයි

RA Tuesday, 17 May 2022 02:56 PM

ගොඩක් හොඳයි..! 

:       0       0

SL Tuesday, 17 May 2022 03:16 PM

ප්‍රශ්න වලට පිළිතුරු නැත. පාර්ලිමේන්තුව ම අමු විහිළුවක් බව නියෝජ්‍ය කතානායක බහු රූ කෝලමෙන් මනාව හෙළිවිය. දින දෙකක් මිලියන 18 ක් වියදම් කර රටට ලැබුණු දෙයක් නැත.. තරුණයන්ට දොස් කියාද පලක් නැත, වයසට ගොස් ඇති අපිට වඩා බොඳවී ගොස් ඇත්තේ ඔවුන්ගේ අනාගත පැතුම් ය, රටේ දූ දරුවන්ගේ අනාගත සිහිනය. දියවන්නාවේ ඉන්න බහිරවයින් එකෙකුට වත් ඒ ගැන වගේ වගක් නැත ...උන් එතරම් ආත්මාර්ථකාමී පඩත්තල්යින් ය අපිට කියන්නට දෙයක් ද නැත. හොඳම දේ මේ රට අතහැර යාම හෝ වනගතවී වැද්දන් සේ තනිව ජීවත් වීමය

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site