මැලේසියාවේ පැවති ආසියානු පාසල් මලල ක්‍රීඩා උළේලේදී හෙල්ල විසි කිරීමේ තරගයේ රිදී පදක්කම පොලොන්නරුව රාජකීය විදුහලේ රංජිත් නුවන් කුමාර විසින් දිනා ගනු ලැබීය. මෙම තරගාවලියේ රන් පදක්කම චීනයට හිමි විය.
මැලේසියාවේ පැවති ආසියානු පාසල් මලල ක්‍රීඩා උළේලේදී හෙල්ල විසි කිරීමේ තරගයේ රිදී පදක්කම පොලොන්නරුව රාජකීය විදුහලේ රංජිත් නුවන් කුමාර විසින් දිනා ගනු ලැබීය. මෙම තරගාවලියේ රන් පදක්කම චීනයට හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වටිනා පුවතක්. ජය වේවා (අ)
ගමේ කොල්ලට සුබ පතමි. (නි)
නියම කොල්ලෙක්නේ. සුභ පැතුම්! (නි)
නියම පුතෙක්... සුබ අනාගතයක් පුතාට! (නි)
අපගේ උණුසුම් සුභ පැතුම් .................................... (දී)
සුබ පැතුම පුතා... (ස)
අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)