(අධිකාරී මුදියන්සේ)
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමත් සමඟ අද (08) උදෑසන පොල්ගහවෙල දුම්රිය ස්ථානයට වෙනදාට වඩා වැඩි මගීන් පිරිසක් පැමිණ සිටි අකාරය දක්නට හැකිවිය.
දුම්රිය කාල සටහනට අනුව දුම්රියන් ධාවනය වූ අතර දුම්රිය මැදිරි තුළ ආසන ගණනට වඩා මගින් ගමන් කරන ආකාරය දක්නට ලැබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ප්‍රයිවට් බස් කාරයොත් මේක ආදර්ශයට ගනී. ආපහු සුපුරුදු ක්‍රමයටම රට දුවයි..
අපි ආපු එකෙත් කට කපලා. බලන්න කිසිවෙක් නැහැ.
කෝච්චියෙන් යන්න බලාගෙන හිටියොත් මදැයි පේනවා නේද කාලා විසික්කරලා තියන කුණු කසල ගොඩවල් රේල් පාරේ. ඩෙංගු නෙමෙයි මැලේරියා ආවත් මේ මිනිස්සුන් නම් පාඩම් ඉගෙන ගන්න ජාතියක් නෙමෙයි.
ආරක්ෂා කරගෙන ආව කොවිඩ් නීතිරීති එක දවසින් වතුරේ යාවිද ? අද ඉන්දියාවට වෙලා තියෙන තත්වය පේනවා නේද.?