
(ආර්.එම්.කුලසූරිය)
ගොකරැල්ල ඉහළ වල්පොල මාර්ගයේ යතුරු පැදියක ගමන් කළ තරුණයකු මතට පොල් ගසක් කඩා වැටීමෙන් 33 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වෑඋඩ පදිංචිකරුවකු වූ වීරසිංහ දේවයලාගේ ජීවන්ත ප්‍රසාද් කුමාර වීරසිංහ නමැති 33 හැවිසිදි විවාහකයෙකි.
ඔහු මීට මාස තුනකට ඉහතදී විවාහ දිවියට එළැඹි අයකු බවද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd