මහවැලි ගඟේ පොල්ගොල්ල ජලාශය අසල මාවිල්මඬින් මහවැලි ගඟට කාරයක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. අද උදේ 9.30ට මේ සිද්ධිය වාර්තා විය. යුද හමුදාව ඇතුළු සහන සේවකයෝ ගඟ සේදිසි කරති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුදායක පුවතක් . කී දෙනෙක් හිටියද දන්නේ නෑ...
ජීවිතේ හැටි ඔහොම තමයි
මේ ගැන විහිළු කරන අයට මේ විපත තේරෙන්නේ තමන්ගේ කෙනෙක්ට විපතක් වුණ දාට තමයි...
ආචාර්යතුමා හිටිය නම් විද්‍යාත්මකව හේතුව පහදගණන තිබුණා
කාට හරි කරදරයක් උනාම එකත් ව්හිලුවට ගන්න මේ වගේ පිරිසක් ඉන්නවනේ .
අනේ පව් කී දෙනෙක් හිටියද දන්නේ නෑ !!! මේ වගේ දෙයක් වෙයි කියලා මරණයට පත් අය නොසිතන්නට ඇති..?
ඕක වතුරෙත් යන්න පුලුවන් එකක් වෙන්න ඇති
අනේ පවු අහිංසකයා.යන ගමන් නාන්න හිතෙන්න ඇති.කාර් එකේ ඉන්නවා කියලා අමතක වෙන්න ඇති.
වැටක්වත් නැති නිසානේ මෙහෙම වෙන්නේ..පාර මෙකක්ද ඇල මොකක්ද කියලා හොයා ගන්න බෑ.....
සොයා බලන්න තවත් මිණීමැරුමක්ද කියලා....
පවු.කාගේ හරි කාර් එකක්නේ.
වතුරේ යන්නත් පුලුවන්ද දන්නේ නෑනේ
පවු.අපි පින් කරමු.
අනේ පවු කාගේ හරි ජීවිත
පවු කාගේ හරි ජිවිතයක්
අනේ පව් කාගේ හරි ජීවිත නේ...
ලංකාදිප හරි ඉක්මන්නේ