මහනුවර මාවිල්මඩ සිට ලේවැල්ල දෙසට දුටුගැමණු මාවතේ ගමන් ගත් මෝටර් රියක් පොල්ගොල්ල ජලාශයට වැටී රිය පැදවූ නයනජිත් විජේකෝන් (36) මහතා මිය ගිය බව පොලිසිය කියයි.
පොලිසිය යුද හමුදාව නාවික හමුදාව මහනුවර ගිනි නිවන ඒකකය හා කිමිදුම් කරුවෝ දෙපැයක සෝදිසියකින් පසු කාරය සොයා ගත්හ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් දුකයි (දී )
බොහොම කණගාටුයි වෙච්ච් දේට . කාට කාටත් කියන්නේ රිය පදවනකොට ප්‍රවේශමෙන් !!ඔබට නිවන් සුව
බොහොම කණගාටුයි වෙච්ච දෙයට.ඔබට නිවන් සුව!
ගොඩක් දුකයි
මරුටි පදවන අය පරිස්සමින්. මරුටි හරියට සෙල්ලම් කාර් වගෙයි.
රියදුරාට බැනීම වැරදියි.අඩුම ගානේ මෙහෙම තැන් වල ආරක්ෂක වැටක් වත් ඉදිකළ යුතුයි
ජයා. ඔය තියෙන්නේ මරුටි කාර් එකක් නෙවෙයි . කාර් දන්නේ නැත්නම් ටිකක් හොයල බලල කතා කරන්න
වාහන පදවද්දි මීටවඩා කල්පනාකාරී විය යුතුයි....
බීමත්ව රිය පදවලාද?
අපිටත් හරිම කනගාටුයි මේ සිදුවීම ගැන. නිවන් සුව පතමි.
ඔබ ට නිවන් සුව ලැබේව !
අපරාදේ තරුණ ජිවිතක් . ප්‍රවේසමින් රියපදවන්න ඕනේ .
මෙතන මාර්ගයේ ආරක්ෂක වැටක් නැ .අනතුරුවලට මාර්ගයේ අඩුපාඩු බොහෝවිට බලපානවා , රියදුරටම චෝදනා කිරීම වැරදි
හරිම කණගාටුයි. සී ප්ලේන් එකක්වත් තිබුණා නම්.......... ඔබට නිවන් සුව!
මේ බලන්න මේ මිනිස්සුන්ට ලැජ්ජ නැති හැටි මේ කාර් එක ගොඩ ගන්න එක මැජික් එකක් වගේ ලගටම වෙලා බලන් ඉන්න විදිය... අර කාර් රේස් එකේදි කැල්ලක් ගැලවිලා ඇවිත් ඔලුවේ වැදිලා උන විපත මාසයක් යන්නත් කලින් මුන්ට අමතක වෙච්ච් හැටි.....
අවාසනාවන්ත සිදුවීමක්
අපගේ බලවත් ශෝකය (දී)
ஃஃஃஃஃஃஃஃஃஃ අපගේ බලවත් ශෝකය ஃஃஃஃஃஃஃஃ
මිනී මැරුමක් ද කියා සැක සහිතයි. මොනවා වූණත් ඔබට නිවන්සුව ලැබේවා
බලන්න තමන්ගේ නොසැලකිලිමත් රිය පැදවීමෙන් තමන්ගේම ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදුවිය.
මරුටි 800 වගේ ...
නින්ද ගිහින් වගෙයි.අල්ලා දෙවියන්ගේ පිහිටයි
ඔබට නිවන් සුව පතමි.
ඇත්තටම ගොඩාක් දුක හිතෙන කතාවක්. කව්රු උනත් තරුණ ජීවිතයක්
ගොඩාක් කනගාටුයි . ඔබට නිවන් සුව .......
ලාල් ගලබඩ ඉතාලියේ සිට.... අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම තුලින් වටිනා ජිවිතයක් අහිමිවීම ගැන අපද ඔවුන්ගේ නෑ හිත මිතුරන් සමග ශෝකය බෙදා ගමු.
මෙම ස්ථානය අනාරක්ෂිත තැනක්, මේවගේ තැන්වලට අනිවාර්යයෙන් ආරක්‍ෂිත වැටවල් දමන්න ඕනෑ, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඕනෑතරම් අයින් කරපු රේල්පීලි තියනවා ඒවා දමල අඩු වියදමකින් අනාරක්ෂිත තැන්වලට වැටවල් ටිකක් ගහන්න පුළුවන්, ඒත් බලධාරීන් එහෙම කරන්නේ නැහැ, හේතුව ඒවයින් ලොකු කොමිස් කුට්ටියක් ගන්න බැරිවීම.......
හරිහමන් කෙනෙක් හිටිය නම් මේ ජීවිතය බේරා ගන්න තිබුණා.
වතුරේ යන්න පුලුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න හිතෙන්න ඇති
මේ මිනිස්සු කාර් ගත්තහම උඩින් යන්නේ .අනිත් අයටත් හොද පාඩමක් .ඔබට නිවන් සුව .
ඔබට නිවන් සුව! මතු ආත්මයක මෙවන් අකල් මරණයකට පත් නොවේවා!
පවු .තරුණ ජිවිතයක් .විවාහකයෙක් නම් බිරිඳටයි දරුවන්ටයි තමයි වේදනාව .ඔබට නිවන් සුව .
මම හිතන්නේ සුරාමේරය මද්‍යපමා ධට්ටනා වේරමනී කියන ශික්ෂා පදය කඩලා වගේ රිය පදවල තියෙන්නේ
හරිහ කණගාටුයි
ඔබට නිවන් සුව ....
කාර් එක කටුගස්තොට බැංකුවක කලමනාකර වරයෙක්ගේ. මියගිය පුද්ගලයා සෑහෙන්න ණය වෙලා තියනවා.
පවුලේ සැමට මගේ ශෝකය.ඔබට නිවන් සුව!
අජීවී රෝද හතරේ යකඩ ගොඩක් අතට ගත්තාම බොහෝ දෙනා හිතන්නේ පොරක් කියලා. විනීතව සහ සැලකිලි රිය පදෙවුවා නම් මෙහෙම විපතක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම දුරට අවම කර ගන්න පුළුවන්. නිවන් සැප ලැබේවා.
හේතුව මොකක්ද? නින්ද ගිහින්ද? තව විස්තර ටිකක් දාන්න බැරිද?
මරණයේ වේදනාව මිය යන්නන්ට නොව ජීවත් වන්නන්ටය.
ගොඩක් කණගාටුයි
ජීවිතේ හැටි ඔහොම තමයි, මගේ ඥාති සහෝදරයාණෙනි.
මැරෙන්න තිබිච්ච හදිස්සියටමද මන්දා ඔච්චර වේගෙන් ගිහිල්ලා තියෙන්නේ