නිසි කල්හි වැසි නොලැබීමෙන් වතර නැති වී කැකිරාවේ පලාගල පීදෙන කුඹුරු මැරී යන්නට පටන්ගෙන ඇත. දැන් ඒ කුඹුරු යායම ගවයන්ගේ ආහාරය බවට පත් වී ඇත. අනුරාධපුරයේ තැන තැනට වැසි ලැබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරකුන්ටත් දන්සලක් දෙන්න එපැයි .ඒකයි මේ
හරතුන්ටත් ඉතිං දන්සැලක් දෙන්න එපායැ.ඒකයි මේ.
ආ, ඔය හම්බවෙලා තියෙන්නේ හොද කෑමක් කට්ටියටම
රංග මොනවද මේ කියන්නේ අහිංසක ගොයියන්ගේ කඩුල්ලත් එක්කයි විහිළු කරන්න?
ආචාර්යවරුත් එක්ක බෑනේ
පවු හරක් ටික.දැන් ඉතිං හොදට බඩ පිරෙන්න කාපල්ලකෝ.
ලගදීම ඔය පලාතට පුන්නක්කුත් ලැබේවි.
අනේ හරකුනේ, බල්ලෙක් එන්න කලින් කාපල්ලා.බල්ලෙක් ආවොත් ඌ තණකොළ කන්නෙත් නෑ.කන උඹලට දෙන්නෙත් නෑ
පොතේ ගුරා ඔය පැත්තේ අයට නෙමෙයි ඔහේටයි කන්න වෙන්නේ පුන්නක්කු...අහින්සකයන්ට හිනා වෙන මිනිස්සුනම් කොච්චර ඉන්නවද මේ රටේ....
කලකට පස්සේ වෙළකට බැස්සේ.
@නිමා කියව කරුණු තේරුම් ගන්න බලන්න .
සරසවි අදුරු මඩුල්ල ...මාර කෑමක්නේ කන්නේ
ඉඳල හිටල හරි හරක් ටිකට හොඳ කෑමක් ලැබිල තියෙනවා.