වසර අටක් තිස්සේ ගල් කිරියාගම හොල්ලාගෙන ගැමියන් අට දෙනකු පමණ මරා දමා ගෙවල් විසි පහක් පමණ කැඩූ ”පලාගල මරුවා” දින හතරක දුෂ්කර මෙහෙයුමකින් පසුව අල්ලා බැඳ ගැනීමට වනජීවි නිලධරයෝ සමත් වූහ. නිලධරයන් දෙදෙනෙක්ද අලියාගේ ප‍්‍රහාරයෙන් අනු නවයෙන් බේරුණාහ. තමනට කෙතරම් හතුරුකම් කළත් ගැමියෝ තම ගමෙන් යන අලියා නෑවූහ. හොඳට කන්නට බොන්නට දුන්හ. නම හෙළිනොකළ රක්ෂිතයකට මේ අලියා මුදාහැරෙනු ඇත.







1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට හිමි සම්පත් අපි රැක ගතයුතුයි. දිනෙන් දින වර්ධනය වෙන අලි මිනිස් ගැටුමට කඩිනමින් අදාල බලධරයන් විසින් පියවරක් ගැනීම උතුම් සත් ක්‍රියාවකි. (ස)
රක්ෂිතයේ නම කිවුවොත් හරියට අපි අලියව අල්ලලා ගෙදර අරන් යයි වගේනේ
අලියට මද කිපිලද ?(ස)
අනේ ලොකු දෙයක්. පවු මෙච්රකල් මරභියෙන් ජීවත් වෙච්ච ගම්වාසීන් බොහොම සතුටින් ජීවත් වෙයි. ඒ සතුට කොච්චර කාලයකට තියේවිද ? (ස)
හොදටම කිපිල වගේ. (ස)
අලියා වැරදිලාවත් කඩා ගත්තනම් මේ අම්මා ළමයත් එක්ක දුවන්නේ කොහේද ? (ස)
බය වෙන්න එපා. එයා ගොඩක් දුරට ගෙනියන එකක් නැහැ. දඹුල්ල පැත්තෙන් දාපුවම සතියකින් විතර ආයෙමත් ගම් පළාතට එන්න පුළුවන්.
අනේ රජරට මිනිසුන්ගේ හොද හිත මේ පුවතින් පේනවා. හතුරෙකුට වුනත් සලකන්න තරම් මනුස්ස ගුණ ඇති රජරට මිනිසුන්ට දේශපාලකයෝ කරන හරිය මදිද ? (ස)
පතිරාජ මහත්තයා හරි.මැද කකුලේ පොඩ්ඩක් කබර තියෙනවා වගේ තමයි.
කකුල් 5 ක්ද? පේන්නේ නම් එහෙමයි නේද?
කකුල් ඔක්කොම ගැට ගහලා නැතුවා වගෙයි බොලන් මට පේන්නේ.ඔවු.ඇත්තමයි.
මාර අලියෙක්නේ ඇත්තට....
අනේ දිරපු ලොරි වලනම් අරන් යන්න එපා. එයා කරපු වැඩ හොද නැහැ. ඒත් ඉතින් සතෙක් නේ සතුන්ගේ හැටි ඔහොම තමයි. අද මිනිස්සු සතුන්ට වඩා අන්ත වෙලා. (ස)
බය වෙන්න එපා සද්දන්තොයෝ .මුගේ දල නැහැනේ .
කකුල්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ දැක්ක ...
මොනවා උනත් හොද ශක්තිය තියන අලියෙක් කියල පේනවා
අනුර කඹේකින් බන්දලා කැළේට දක්කන්න සුදුසු කෙනෙක් වගෙයි
ඔහොම්මම සිරි කොතට යව්වනම් ඉවරයි නේද
අපේ රටේ ඉන්න අපරාධකරුවන් අල්ලන්නත් මෙයාට භාරදෙමු.....
ගෙනියන ගමන් මෙයාවත් මරාගන්න එපා
ෙමි අලියට කකුල් පහක් තියෙනවාද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
අනේ පවු සද්දන්තය !