පාරට කඩා වැටී තිබු අධිබලැති විදුලි රැහැනක් වැලිවේරිය වැලිවතේ කාන්තාවක (52) එම ස්ථානයේම මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
පාන්දර 5.45ට පමණ රැකියාව සඳහා යෑමට නිවසින් පැමිණ ඇති මෙම කාන්තාව වැටී තිබු විදුලි රැහැන් පද්ධතිය දැක නැතැයිද අසල ගසක තිබු පොල් අත්තක් විදුලි රැහැන් මත වැටීමෙන් සිදුව ඇති ගිනි ගැනීමකින් එය කඩා වැටී ඇති බව පෙනේ යැයි ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයා පිටිපස්සේ ඉදන් අඩගහනවා වගේ.ඒ කාන්තාවවත් නොසිතපු දෙයක් මේක.(දිල්)
විදුලි රැහැන් පද්ධතිය අවට ගස් වල අතු කපානිසි කලට නඩත්තු නොකිරීමයි මේ අවාසනාවන්ත සිදුවීමට හේතුව. එයට වග කිව යුත්තේ කව්ද? (අ)
මාරයා වෙන කවුද ඉතින්. විදුලි බල මණ්ඩලයේ ඉන්න "දිව්‍ය පුත්‍රයෝ" ටිකට රෑ හොඳටම නින්ද ගිහින් තියෙන්න ඇති අමෘතය පානය කරලා හිටපු නිසා. විදුලි රැහැනක් කැඩුනහම දැනෙන්නේ අපායට විතරයි. ආශ්චර්යක මහත (නදී)