
(කේ බුද්ධික කුමාරසිරි)
වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අද (27) දින නිළ වශයෙන් ආරම්භ කළ බව එම විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියන් පැවසූහ.
ඒ අනුව අද දිනයේදී පලමු වසරට ඇතුලත් වන ශිෂ්‍ය භික්ෂූන් සහ ගිහි සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට කටයුතු කළ බවත් ලබන මාර්තු මස 03 වන දා සිව් වන වසරේ සිසුන් සදහා නේවාසිකාගාර පහසුකම් ලබා දීමටත් අනෙක් වසරවල සිසුන් සදහා ජුනි මස 05 වන දින සිට නේවාසිකාගාර පහසුකම් ලබා දීමටත් කටයුතු කරන බවද උන් වහන්සේ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුරු දාගත් චන්ඩින් සම්බන්ධයෙන් ගන්නා පියවර මොකක්ද. අපේ මුදලින් යැපෙන මුන් නිසා අපේ ආගම විනාශ නොවිය යයුතුයි.
අනිවාර්යයෙන්... කොළඹ සරසවිය වගේ ඔය අන්තරේ... පෙරටුගාමී වගේ පාතාල කල්ලි සමිති තහනම් කළා නම් හරි... නැතිනම් ඔය මගුල වහලා දැම්මා නම් ඉවරයි.