කටුනේරියේ ලංසිගම පොලී මුදලාලි කෙනකු (63) පසුගිය සෙනසුරාදා වෑන් රියකින් පැහැරගෙන ගොස් ඇතැයි ඥාතීන් මාරවිල පොලීසියට පැමිණිලි කැර ඇත.
අද වන තුරුත් ඔහු ගැන කිසිඳු තොරතුරක් නැතැයි පොලීසීය කියයි.
කටුනේරියේ ලංසිගම පොලී මුදලාලි කෙනකු (63) පසුගිය සෙනසුරාදා වෑන් රියකින් පැහැරගෙන ගොස් ඇතැයි ඥාතීන් මාරවිල පොලීසියට පැමිණිලි කැර ඇත.
අද වන තුරුත් ඔහු ගැන කිසිඳු තොරතුරක් නැතැයි පොලීසීය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ (දී)
අය්යෝ !! මෙහෙත් ඉන්නවා කට්ටියක් .., පොලියට සල්ලි දෙන !!!හැබැයි ඉතින් ගන්න නිසානේ දෙන්නේ නේද....?නොගෙන හිටියම ඉවරයිනේ!! මම නම් පොලියට සල්ලි ගන්නේ නැහැ .එහෙම ගන්නවට වැඩිය හොදයි පාන් බාගයක් බෙල්ලේ එල්ලන් මුහුදට පනින එක (අ)
මේකටත් කියයිද දන්නේ නෑ ආණ්ඩුවේ වැඩක් කියල.(දී)
සල්ලි ගත්ත කෙනෙක්ම තමා පොලි මුදලාලිව උස්සලා ඇත්තේ. සල්ලි පොලියට ගන්නකන් හරිම හොඳයි. පොලිය වෙලාවට ගෙවා ගන්න බැරි වුනාම පොලි මුදලාලිව දකින්නෙ යකෙක් වගේ.(නදී)
දඩුවම් මුදලාලි වගේද ??? (ස)
පොලී සක්විති කෙනෙක් වෙන්න ඇති. අස්ථාන කිරීමක් කරන්න ඇති නයකාරයෝ එකතු වෙලා.(නදී)
ආයෝජනයකින් ලබා ගත හැකි පොලිය හෝ ආදායම් ප්‍රතිශතය වැඩිවෙන්න වැඩිවෙන්න දැරිය යුතු අවදානමත් වැඩිවෙනවා.. ඒක ව්‍යාපාරික ලෝකයේ සිද්ධාන්තයක්.මේ මුදලාලිත් ඒ අවදානම දරලා තියෙනවා. (ස)
මිනිස්සු තමුන්ගේ ප්‍රශ්න විසඳා ගන්න මේ වගේ වැල් පොලිකාරයන්ගේ පිහිට පතනවා. පසුව පොලිය වෙලාවට ගෙවා ගන්න බැරි වුනාම පොලි මුදලාලි හැසිරෙන හැටි ගත්ත අය හොඳින් දන්නවා. පොලි ගත්ත කෙනෙක්ම තමා පොලි මුදලිලව උස්සලා ඇත්තේ. (ස)
පොලී මුදලාලි ආගිය අතක් නැහැ කියලා කිව්වම මම හිතුවේ අපේ කෝපි කඩේ පොලී මුදලාලි කියලනේ.... (නි)
නොකළයුතු රැකියා වලින් එකක් සල්ලි ගිනි පොලියට දීම .(දැන් එතකොට කියයි බැංකුවලත් දෙනවා නේද කියල ) (දී)