පොල් සංවර්ධන මණ්ඩල කාර්යාලයයේ තිබූ රුපියල් හත් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති පරිගණක සහ පරිගණක උපාංග සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මීට සති තුනකට පෙර රාත්‍රී කාලයේ එහි කාර්යාලයට ඇතුළු වී පරිගණක හයක් සහ උපාංග සොරා ගෙන ත්‍රිරෝද රථයක පටවාගෙන රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි පරිස්සම (ම)
පවු අනේ! එතුමාට ප්‍රාදේශීය සභාවක මොකක්හරි තනතුරක්වත් දෙන්න වටිනවා (නි)
වැඩි ප්‍රවේශමට වෙන්න ඇති (නි)
පහු ගිය කාලේ වුන හොරකම් දැක්කම මේකත් හොරකමක්ද කියල හිතෙනවා. (බ)
පොඩි මිනිස්සු විතරයි අල්ලගන්නේ. (ම)
වැඩේ හොදටම කරලා (ම)
මේ නිලධාරියා ආයතනයේ භාණ්ඩ වෙනුවෙන් කැපවුණ අයෙක්. වැඩි පරෙස්සමට ගෙනියන්න ඇති අවශ්‍ය වෙලාවට ගෙනත් දෙන්න. (නි)
තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරලා තියෙන්නේ.... (නි)
හොරකම ජනතාව අනුමත කරන රටක ලොකු පොඩි හැම කෙනෙක්ම බය සැක නැතිව හොරකම් කරනවා. දැඩි දඩුවම් දෙන්න පසුබට වෙන්න එපා.(ම)