(අංජුල මහික වීරරත්න)
ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණීමට සියලුම මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමටත්, එතෙක් විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානායක හිමිවරුන් දැඩි තීරණයක් නොගතහොත් බුදු සසුනට මහත් විපත්තියක් සිදුවිය හැකියි.
ජවිපය
පිනට කකා ගිහියන්ට සද්දෙ දැම්ම කහකඩ පඩත්තරයන්ට හොඳ වැඩේ..
සුදුසු ගිහි කුලපති කෙනෙක් සහ ගිහි උපකුලපති කෙනෙක් පත් කරන්න. බෞද්ධ හෝ පාලි අධ්‍යාපනය භික්ෂුන්ට ලියලා දුන්න බූදලයක් නොවෙයි. අද ලෝකයේ වෙන රටවල ඔය ක්ෂේත්‍ර වල ඉහලම පෙලේ ඉන්න විදේශික අයත් ගිහියො. (සිවුරු ඇරපු අය නොවෙයි දිගටම ගිහි විදිහට හිටපු අය). භික්ෂු ශිෂ්‍යයන්ට කියලා වෙනම නීති අවශ්‍ය නෑ. සරසවි සිසුන් පාලනයට පොදු නීති ගේන්න. වැරැද්දක් කල කෙනෙකුට ගිහි පැවිදි බලන්නේ නැතුව නියමිත දඬුවම දෙන්න. සරසවි ටික හැදෙයි.
ඔය ගොඩනැගිලි පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවට දෙන්න. ඒකෙන් රටට යම් හෝ වැඩක් වේවි...
මහපොළ දීමනාත් නවත්වන්න... ඕනේවට වඩා ගරු සත්කාර කලාම ගිහියන්ගේ කරේ නගින්නත් එනවා
බුදු දහමට හානි කරන දාමරික කල්ලි බිහිකරන වැඩකට නැති ආයතන සදහටම වසා දමන්න...
යුද්ධයක් දිනපු රටක අභිමානය ඇති.. සම්බුද්ධ ශාසනය සදාකල් පවතින දේශයේ උරුමය උදෙසා නිවැරදි තීරණයක් අරගෙන චීවරයේ දැහැමි ගරුත්වය මතුවට රැක ගනිමු..!
ඕකට තමයි සිංහලෙන් කියන්නේ යන යකා කොරහ බිඳගෙන ගියා කියලා.
අපි බලමු , රනිල් හාමු ඊළඟට වහන්නේ මොකක්ද කියල , පාලි සරසවිය නම් හරි ලේසියෙන් පාස් කරගත්ත , ඊළඟට රජයේ අනිත් විශ්වවිද්‍යාල , රජයේ පාසල් එකින් එකට වැඩේ දෙන්න මොකක් හරි හේතුවක් සමාජ ගත කරයි ( සමහර විට මේ දවස් වල ඔය අයිස් වසංගතේ පටන් ගත්තේ එකට වෙන්න ඇති ) " මොනව උනත් රාජපක්ෂලා පටන් ගත්ත "අපි වෙනුවෙන් තොපි" වැඩසටහන හරියටම කරන්නේ රනිල් හාමු බව නම් පේනවා , තමාගේ කකුල් දෙක ළඟටම ප්‍රශ්නේ එනකන් අපේ රටේ බත් බැලයෝ ටිකත් හුරේ දම දම ඉඳි
යුනිවසිටිය ඇතුල නවාතැන් පහසුකම් තහනම් කරන්න, හැම දෙයක්ම රජය නිකන් දෙන්න ඔන නෑ, අද්යපනය විතරක් දන්නම හොදට ඇති, ජනතාව ගෙ බදු මුදල් විනාස කරන්න ඒවුන්
කිසිම විදියක අවසරයක් නැති ජනාධිපති කෙනෙක් මේ වගේ රටක මහා විශාල තීරණ ගන්නේ කොහොමද ඒකට උත්තරයක් හොයන්න, ඉස්සල්ලම නිත්‍යානුකූල ඡන්දයක් මහමැතිවරණයක් අවශ්‍යයි