(කේෂර ගුණතිලක)
කුඩාඔය කඩවරවැව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයෑමෙන් පොල්ලකින් පහරදී තරුණයෙකු ඝාතනයකර ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයකර ඇත්තේ වීරවිල පන්නේගමුව පදිංචි දැඩිමුනිගේ සමන් කුමාර (28) යන අයයි.
මියගිය තරුණයා මීගවයින් බලාගනිමින් කඩවරවැව ප්‍රදේශයේ වාඩියක පදිංචිව සිටියදී මීට කළින් ගවයින් බලාගත් ඔහුගේ හාම්පුතෙකු තවත් දෙදෙනෙකු සමඟ වාඩියට පැමිණ බහින්බස්වීමක් සිදුව තිබේ. අනතුරුව මෙම පහරදීම සිදුව ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලු පහර ගොපල්ලාට මරණය ගෙනෙයි