පොල්පැලයක් සම්බන්ධයෙන් දෙපිරිසක්අතර ඇතිවූ බහින් බස් වීමකින් පහර කෑමට ලක්වූ එක් දරුපියකු මරුමුවට පත් වූ බව අනුරාධපුර පොලිසිය කියයි. පහර දුන් බව කියන පර්ශවයෙක් අයෙක් ද පහර කෑමෙන් තුවාල ලබා රොහල් ගත කරනු ලැබීය.
පොල්පැලයක් සම්බන්ධයෙන් දෙපිරිසක්අතර ඇතිවූ බහින් බස් වීමකින් පහර කෑමට ලක්වූ එක් දරුපියකු මරුමුවට පත් වූ බව අනුරාධපුර පොලිසිය කියයි. පහර දුන් බව කියන පර්ශවයෙක් අයෙක් ද පහර කෑමෙන් තුවාල ලබා රොහල් ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් පැලේකට මිනිමරාගන්න තරම් මෝඩද මේ මිනිස්සු ආ? හොද දඩුවමක් දෙන්න ඔක්කොම එකතු වෙලා (නි)
ඔය සිද්දිය වෙලා තියෙන්නේ දකුණේ නෙමේනේ, අප්පා! දකුණේ එහෙම වුණා නම් බලන්න තිබුනා අපේ අය දමන අදහස්, දකුණේ අය උදහස් වෙන්නම (නි)
චන්දි....දකුණේ හෝ උතුරේ වෙලාතියෙන්නේ රට ඇතුලේ..ඔයාලා හැමදෙයක්ම විහිළුවට ගන්න එපා. (ස)
චන්ඩි, ඔබ හරි දකුණේ මිනිස්සුන්ට රටේ යම්කිසි ගැරහීමක් තියෙනවා. එත් බලන්න දකුණේ මිනිස්සු විතරයි රටට දැනෙන දෙයක් කරලා තියෙන්නේ. (ස)
මට තේරෙන්නේ නෑ ඇයි මෙච්චර මිනිස්සු මරා ගන්නේ කියලා. හැමදාම පත්තරේ බැලුවොත් තියෙන්නේ මිණී මැරුම්. යුද්ධෙ තිබුනා දවස්වලට වැඩිය මිනිස්සු නිකන් මේ දවස්වල මැරෙනවානේ. (ස)
ෂෙරිෆ්, මොනවද මේ කියවන්නේ ? (නි)
මීට වඩා ඉවසන්න ඕනෑ.මැරුන දරුවට සතියයි.තුවාල වෙලා හොස්පිටල් ඉන්න දෙවෙනි දරුවට මාස තුනයි.කවුද දැන් දුක් විදින්නේ?තමන් ගැන බැරිනම් දරුවෝ ගැනවත් හිතපල්ලා මිනිසුනේ.හොදින් ඉන්න එක තමා හොදම චන්ඩිකම. (නි)
මම හිතන විදිහට මේ පවුල දකුනෙ ඉදල අනුරාධපුරයට පදිංචියට ආව පවුලක් (නි)
හොදට දැනෙනවා දැන්නම් අපිට. අපේ ගම්වල දුප්පත් කොල්ලන්ගේ මිනී උඩ ඉදගෙන ලොකු ලොක්කෝ ජයපැන් බොනවා (නි)
මිනි මරණ මෝඩ හෙළයා දකුණේ විතරක් නොවෙයි දිවයින පුරාවට ඉන්නවා. වෙසක් මාසේ ගැන හිතලා හරි නිකන් ඉන්නේ නැහැ. නමුත් මරන්න ගෙනියන හරකා බේරගන්න නම් ගමේ නායක හාමුදුරුවෝ සමග සැදැහැවතුන් පිරිස පුදුම භක්තියෙන් ගමන් කරන්නේ. (නි)
දැන් රටට විතරක් නෙමේ, සොබාදහමටත් දැනිලා.පේනවනේ කම්පාවෙලා තිබෙන හැටි. (නි)
පොල්පැලය මිනිස් ජීවිතයට වඩා වටිනවද? (නි)
අපේ මිනිස්සු බෝම්බ, වෙඩි තැබීම්, පවුල් පිටින් ඝාතනය කිරීම්, කපා කොටා දැමීම් ආදිය නිතර නිතර දැකලා අහලා ලේ කෝපවෙලා මනස විකල් වෙලා ඉන්නේ. නායක කාරකාදීන්ගෙනුත් ලැබෙන්නේ පලිගැනීම, අනිකා පාගා විනාශ කිරීම සුදුසු බවට ආදර්ශ පමණයි. ඉතින් මීට වඩා හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ සමාජයෙන්. (නි)
රෑම්කො, ඔයා කියපු කතාවට කටේ මසුරන් දන්නා ඕනෑ. දකුණේ මිනුස්සු කොච්චරද කිවුවොත් ඉපදෙන කිරි සප්පයත් ලක්ෂ 3 කට වඩා ණයක් අරන් තමා එන්නේ. අනික ඕය නායකයෝ කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මොකද ලංකාව කියන නම පවා ලෝක සිතියමෙන් අයින් කරලා ඉන්දියාවේ හරි චිනේ හරි ප්‍රාන්තයක් හැටියට එන ලකුණු තමා පහල වේගෙන යන්නේ? විනයක් නීතියක් නැති රටේ ඕවා සාමාන්‍ය දේවල්. (නි)
අය්යෝ දකුණේ මිනිස්සු ගැනද? මගේ මහත්තයත් දකුණේ. එයා කියනවා ඒකත් කජ්ජක්ද, දෙහි පලුවට හතර දෙනෙක් මරා ගත්තලු.මොකක්ද මන්දා දකුණේ මිනිස්සු මේ තරම් දකුණ ගැන අගේ වඩන්නේ? අපි ඔක්කොම එකනේ. කියන්නේ නම් ඇස් ඇරිය බළල් පැටියක්වත් ගේන්න එපාය කියලා.එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. (නි)
වීර රණබාහු ඔව් මිනිසුන්ට වඩා පොල් පැලේ වටිනවා. (ස)