(යොහාන් භාසුර)

සති අන්තයේ කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ධාවන කටයුතු අවසන් කර මහනුවර අංගනය වෙත ඇතුලත් කිරීමේ දී අද (7) පෙරවරුවේ පීලී පැනීමකට ලක්විය.

එම දුම්රියේ මැදිරි දෙකක් මෙලෙස පීලී පැනීමකට ලක්ව ඇති අතර එම පිලී පැනිමට ලක්වූ මැදිරි එම අංගනයේ නවතා තිබූ දුම්රියක මැදිරියක ගැටීමෙන් එම මැදිරිය ද භානී වී ඇත.