1999 වසරේ දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ පුණ්‍ය සංකල්පනාවක් අනුව බිහිවූ පොල්ගහවෙල වඩුවාවේ මහමෙව්නාව භාවනා අසපුව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දහම් පිපාසය නිවාලමින් මේවන විට ශාඛා 50 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවූ සම්බුද්ධ රාජ මාළිගාව එහි සුන්දරත්වය මැනවින් විදහා පායි.
මේ එහි පළමුවැනි කොටසයි.
වීඩියෝ - විශ්ව ගැමුණු ප්‍රියංකර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවට උතුම් පින්කෙත මහමෙව්නාවයි (ම)
බුදුදහම රැකගන්නට උපන් ඔබ වහන්සේ පින්කෙතක් සේ මට හැඟේ. සාදු....සාදු...සාදු...!!! (නි)
බුදු ධහමේ වටිනාකම ලොවට කියාදුන් ඔබවහන්සේට පින් අනුමෝදම් කරමි ඩුබායි සිට නමෝ බුද්ධාය...(ම)
සසර මඟ ගමන කරන උතුම් කළණ මිතුරු ඇසුර! (නි)
සාධු ! සාධු ! සාධු ! දීර්ඝායු වේවා හිමිසඳුනි ! (ම)
සාධු සාධු සාධු!!! (නි)
ඉතාලියේත් අලුත් අසපුවක් මුදල් වලටම ගන්න යන්නේ. මේ දිනවල ඒ වෙනුවෙන් කටයුතු කෙරෙනවා ඔබටත් ඒ උතුම් පින් කමට දායක වන්න පුළුවන්. (නදී)
මහමෙව්නාව අපගේ දහම් පුණ්‍යකෙතයි. සාදු... සාදු..සාදු........! (නි)
හිතට හරිම සැනසීමක් දැනුනා (නි)
ඔබ වහන්සේ පිරිසිදු බුදු දහම අපිට පෙන්න දෙපු පිනෙනේ ඔබ වහන්සේට ඒ අමා මහා නිර්වාණය ශාක්සත් කරගන්න ලැබේවා.. මම අද එක්සත් රජදනියේ සිටියත් ඔබ වහන්සේගේ අසා දැනගත් පිරිසිදු බුදු දහම නිසා මම ගොඩක් ප්‍රීතියෙන් කල්ගෙවමි. සාදු සාදු..... (අ)
ඇත්තටම හාමුදුරුවෝ මට නම් විරයෙක් මම හාමුදුරුවන්ගේ ජීවිත කතාවත් කිටයව්වා සමහර මෝඩ ඇමතිලා ඊයේ පෙරේද කියපු දේවල් තාම මතකයි (ම)
සාධු සාධු සාධු!!! (නි)
නායක ස්වාමින් වහන්ස, ඔබවහන්සේ හරිම ශ්‍රේෂ්ඨයි (නි)
සාධු ! සාධු ! සාධු ! චිරං ජයතු හිමියනි! (නි)
ඔබ වහන්සේ බුද්ධාගමේ පිනට පහළ වූ උතුම් හිමිනමකි.චිරං ජයතු හිමියනි! (නි)
මහමෙව්නාව දීර්ඝ කාලයක් වැජඹේවා! (නි)
ලංකාවේ බුද්ධ ධර්මය ගැන වර්තමානයේ අහන්න දකින්න ලැබෙන දේවල් අනුව, ගරුතර ස්වාමින් වහන්සේ සම්බුද්ධ ශාසනයටම හොඳ ආදර්ශයක්. (නි)
ඔබ වහන්සේට දිගාසිරි! (නි)
ගරුතර සෝම හිමියන්ට සාපේක්ෂව බුද්ධ ධර්මය මිනිසාගේ ආත්මයට කාවැද්දීමට ඔබ වහන්සේ දරන අනගි උත්සාහයට ජාතියේ ආගමට ලැදි මිනිසුන්ගේ ප්‍රණාමය ඔබ වහන්සේට හිමිවේවා! (නි)
සත්‍යය අවබෝධ කරදුන් ඔබවහන්සේ ගෞරවයෙන් වන්දනා කරමි.නමෝ බුද්ධාය! සාදු සාදු සාදු!! (නි)
ලොවට උතුම් පින්කෙත මහමෙව්නාවයි (නි)
සාදු, සාදු, සාදු! (නි)
ඔබවහන්සේ සැමදා දළදා සමිඳු පිහිටෙන් වැජඹේවා! (නි)
තථාගතයන් වහන්සේට කරන බුද්ධ වන්දනාව ඉතාම පිරිසිදුව උසස් අයුරින් ගෞරවයෙන් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ජීවමාන බුදුරජුන්ට කරන පූජාවම ලෝකයේ සෑම මහමෙව්නාවකම කෙරෙන බව අපි දනිමූ.(ම)