
නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා ප්‍රහාර සැලසුම් කළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන 100කට අධික පිරිසක් තුර්කි බළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉස්තාන්බුල් පුරා සිදුකළ දැවැන්ත වැටලීම් වලින් පසු ගිනි අවි, පතුරම් සහ "සංවිධාන ලේඛන" අත්අඩංගුවට ගත් බව එරට බළධාරින් පැවසු බව වාර්තා වේ.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ආධාරකරුවන් මෙම සතියේ තුර්කිය පුරා, විශේෂයෙන් මුස්ලිම් නොවන අයට එරෙහිව ප්‍රහාර සැලසුම් කරමින් සිටි බව එරට නිලධාරීන් පැවසු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිසිය සැකකරුවන් 115 දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත් තවත් 22 දෙනෙකු සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව ද විදෙස් මාධ්‍ය පවසයි.
අන්තර්ජාලය ඇසුරෙන් (හසිනි නවෝද්‍යා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුර්කිය කියන්නේ ඉතිහාසය පුරාවටම ක්‍රිස්තියානි ජනතාව මිලියන ගණනින් මරාදමා ක්‍රිස්තියානි යුදෙව් කාන්තාවන් මිලියන ගණන් දූෂණය කර පියයුරු වලට බිලී කොකු ගසා කුරුස කණුවල එල්ලා දසවද දී මරා දැමූ ඉස්ලාම් රාජ්‍යයක්... අදටත් ඔවුන්ගේ ඒ ඉස්ලාම්වාදී ආක්රමණික මානසිකත්වය තියෙනවා. ඔය ඇල්ලුවා කියන ඉස්ලාමීය සංවිධානය ISIS ත්රස්තවාදීන්ට උදව් කරන රටවලින් එකක් තුර්කිය...