IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ප්‍රහාර නවත්වා යටත් වෙන්න - ට්‍රම්ප්

ප්‍රහාර නවත්වා කොන්දේසි විරහිතව යටත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නියෝග කර ඇත.

ඉරානය මුරණ්ඩු වන්නේ නම්, ඉරානයට, පහර දෙන බවත් අමතක නොවන පාඩමක් ඉගැන්වීමට තමන් පසුබට නොවන බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත.



අදහස් (5)

ප්‍රහාර නවත්වා යටත් වෙන්න - ට්‍රම්ප්

Senarath Thursday, 19 June 2025 08:51 AM

ලෝකේ ඉන්න ලොකුම මංකොල්ල කාරයෝ තමයි ඇමරිකානුවෝ. KSA වලින් ගත්ත USD බිලියන 600 ක්. UAE වලින් ගත්තා USD බිලියන 1400 ක්. මේවට Projects කිව්වට මංකොල්ල තමයි. නොදුන්නොත් කරන දේ තමයි ඉරානයට කරන්නේ දැන්.

:       1       2

fairoos Thursday, 19 June 2025 11:32 AM

පුදුම කාලකණ්ණි මනුස්සයෙක් තමයි.. ලෝකයටම අපලයක්..

:       1       1

Bunny Preea Thursday, 19 June 2025 02:32 PM

ඩොනල්ඩ් හිතාගෙන ඉන්නේ මුළු ලෝකෙටම ලොක්කා එයා තමයි කියලා. බොහෝම ඉක්මනටම රටේ ජනතාවගෙන්ම මිනිහා පාඩමක් ඉගෙන ගනීවි. එහෙම නැත්තං Komeini මාමාගෙන් තමයි ඉගෙන ගන්න වෙන්නේ.

:       1       1

mangala Thursday, 19 June 2025 02:48 PM

මේත් එක්තරා පිස්සෙක් සහ වයිට් සුප්‍රිමසි මේනියාවෙන් පෙලෙන මිනිහෙක් කියලා හොඳටම ඔප්පු කරලා ඉවරයි. බලයට ආවේම වෙන රටවල යුද්ධවලට අමෙරිකාවේ සල්ලි වියදම් කරන්නේ නෑ. අමෙරිකාවේ සෙබලු යවන්නේ නෑ කියාගෙන. වියට්නාමෙන් ඇෆ්ගනිස්ථානෙන් කාපු කෑම මදිවෙලා දැන් හොඳම එකෙන් ඉල්ලගෙන කන්න තමා මේ හදන්නේ. ඉශ්රායලයේ අයන්ඩෝම් එක ගැන කයිය ගැහුවාට ඒකේ වියදම ඩොලර් 5000ක මිසයිලයක් නවත්වන්න ඩොලර් 50000 ක් වියදම් කරන එක. ඒක මිනිස් සංහතියට කරන නිගාවක්. තමන්ට තියෙන දේ ඉරානයට ලබාගන්න දෙන්නෙ නෑ ඒක තමයි තියරිය. ඉන්දියාව මට්ටු කරන්න පාකිස්ථානයට දුන්නු න්‍යෂ්ටික බලය ඉරානය ලබාගන්නවාට කැමැති නැහැ. මොකද ඉරානය තමන්ගේ බලු සුරතලෙක් නොවන නිසා. මුලු බටහිරම කුහකයෝ...

:       3       1

prasanna Friday, 20 June 2025 01:21 PM

ඇහුණේ නැහැ....?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site