කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද (03) දෙවැනි දිනටත් වීදී සංචාරය කෙරිණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළේය.
ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහර මංගල්‍ය සිදු කෙරෙයි.
ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝද මේ අවස්ථාවට සහභාගී වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd