අනවසර මැණික් පතල් කැණිම් මැණික් හැරිම ඇතුළුව පරිසරයට හානිකර අන්දමින් මැණික් ක්ෂේත්‍රෙය් නිරතවන පුද්ගලයන් සොයමින් අත්අඩංගුවට ගැනිමේ විශේෂ වැටලීම් ඒකකයක් ආරම්භ කළ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි පරිසර අමාත්‍යාංශයේ ලේකම් ජගත් නාරම්පනාව මහතා පැවසිය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම වැටලිම් ඒකකය ආරම්භ කර ඇත.
ඉහත සඳහන් නිතිවිරෝධී ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන් සම්බන්ධව තොරතුරු 2328936 නැමැති ෆැක්ස් අංකයට ලිඛිතව හෝ 2390650 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසට එම අධිකාරිය ඉල්ලීමක් කරයි.
මැණික් ක්ෂේත්‍රෙය් නිරතවන ඇතැමුන් ගංගා ඉවුරු වලට හානිකරමින් පරිසරයට අගතියක් වන ආකාරයට ක්‍රියාකරන බවට අනාවරණය වි ඇත.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිසරය කන මැණික් පතල් හොයයි
මනෝ Friday, 10 April 2015 02:44 PM
පළමුව පතල් කැපීමේ හා සවි කිරීමේ නව තාක්ෂණයක් හොයන්න. පොඩි මිනිහට පාවිච්චි කල හැකි. (අ)