අද ලංකාවේ මෙන්ම බොලිවුඩයේ ව්‍යාප්ත වී ඇති සෙල්ෆිවල අලුත්ම දේ තමයි මේ "ප්‍රිස්මා" ඇප් එක. ඇපල් දුරකථන භාවිතා කරන අය සඳහා ලබාදෙන මෙම "ප්‍රිස්මා" වලින් බොහෝ අය තමන්ගේ ඡායාරූප සංස්කරණය කරල ෆේස්බුක් සහ ට්විටර් වගේ සමාජ ජාලා ගිණුම්වලට එකතු කරනු ලබනවා. එවැනි "ප්‍රිස්මා" පුරුද්දක් ඇති බොලිවුඩ් නළු නිළියන් කිහිප දෙනෙක් තමයි මේ. ආලියා බාත්, වරුන් ධවාන් සහ අර්ජුන් කපූර් යන අය. ඔවුනුත් තමන්ගේ ට්විටර් ගිණුමේ ඇති ඡායාරූප "ප්‍රිස්මා" ඇස් හරහා වෙනස් කරලා තියෙන්නේ මේ විදිහටයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
'ප්‍රිස්මා' පිස්සුව ඇති බොලිවුඩ් නළු නිළියන්