බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා බිරිය අද (20) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. ඔවුන්ගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා අද එහි පෙනී සිටින ලෙස පසුගියදා කොළඹ උසාවියෙන් නියෝගයක් ලැබී තිබිණි.
බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා බිරිය අද (20) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. ඔවුන්ගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා අද එහි පෙනී සිටින ලෙස පසුගියදා කොළඹ උසාවියෙන් නියෝගයක් ලැබී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තප්පරයකවත් බුරුලක් දෙන්න එපා (ම)
කෝටියක් විතර ජන්ද වැඩට වියදම් වෙයි. අනේ පව් මහඇමති තුමා දිනේවා.(ම)
ජනතාවගෙ බඩගින්න ගැන මෙයාට තේරෙන්නෑ කියලා බඩින්ම පේනවා (ම)
චෝදනා ඔප්පු කරන්න පුළුවන් නම් මහ ඇමැති නෙමෙයි මොන ලොකුකාරකමක් තිබුනත් වැඩේ අදින්නේ නැතිව එකවරම අත්අඩංගුවට අරගෙන නඩු පැවරීම නේද කළ යුතුදේ ? (බ)
අපිත් මෛත්‍රී මහත්තයාට කතිරේ ගහලා බලාගෙන ඉන්නවා හොරු අල්ලනකල්. ඡන්දෙට පෙර වේදිකා ගානේ කිවූ හොරු අමතක කරලා අලුතින් හොරු මවනවා වගේ. (බ)
මෙයා මෙහෙම චෝදනා තියාගෙනයි ගම්පහ දිස්ත්‍රික් නායක ෆීලික්ස් පෙරේරාට ගණන් පෙන්නන්න හදන්නේ. පෙරේරා මහත්මයාගේ තියෙන මනුස්සකමටයි නිහතමානී කමටයි පින්සිද්ද වෙන්න මෙයා බේරිලා ඉන්නවා. හැබැයි ජනතාව දැනගන්න ඕනේ මේ වගේ අයට ඡන්ද පාවිච්චි කරන විධිය කොහොමද කියල. මෝර හුණ වෙන්නේ එතකොට තමා. (නදී)
ඉතින් ඕකනේ මේක අවලංගු කරන්න කියල ඒ කට්ටිය ආඩ පාලි කියන්නේ? කාටද ඕකට ඔහොම කතා කරන්න පාරට එන්න පුළුවන්? (බ)