කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැය දෙක හමාරක් ප්‍රකාශ ලබා දුන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ බිරිය මීට ටික වේලාවකට පෙර පිටව ගියාය.
ඇය මාධ්‍යයට කිසිත් නොකීවාය.
රණතුංග මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
ඡායාරූප හා විඩියෝ - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘‘නැණවත් තෝරාගැනීම් සඳහා ජනතාව සූදානම්ව සිටින්නේ නම් හැර ප්‍රජාතන්ත්‍රවාදයට පැවැත්මක් නැත.’’ – රූස්වෙල්ට් ප්රෑන්ක්ලීන් - (ම)
ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම වු කෝටි 6000 බැඳුම්කර වංචාව මුල්‍ය අපරාධයක් නෙවෙයි වගේ....(ම)
බලන්න තියන පිං පාට, මේ නෝනා රටට මව් බිමට ආදරේ කෙනෙක් බව මට වීශ්වාසයි. (ර)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මම බලාගෙන ඉන්නේ උසාවියේදී සාක්කි හැටියට අර හඬ පටය වාදනය කරන කල්. (ම)
මෙවර ලංකාවේ වැඩිම මනාපයෙන් දෙකට එන්නේ ප්‍රසන්න.(ම)
ආදරේ හිතෙනවා දෙකකම දෙවගන වාගේ ලස්සනයි , කවුද ? ප්‍රසන්න ගේ බිරිඳ (බ)
කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික තියනවා වගේ. (බ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (ර)
ලස්සන කියන්නේ බාහිර ඔපයක් නොව අභ්‍යන්තර ගුණයක් බව අමතක කරන හැම කෙනෙක්ම විනාශ වෙනවා (නි)
මොකාද්ද මේ කතාව.? (ර)
ඒවා ඉතින් මාධ්‍යයට කියන්නේ කොහොමද? (ර)
මංජුලා එතකොට හොරකම එකටද ?(බ)