ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පුජාව විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ප්‍රංශයේ අධිකරණ සංඝ නායක පැරිස් නුවර ජේතවන විහාරස්ථානාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, විතාරන්දෙණියේ අස්වත්තාරාමාධිපති මැදගම චන්දවිමල හිමි, සුවාරපොල ශ්‍රී විජයාරාමාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය හේමාලෝක හිමි,බෙල්ලන්විල රජමහා විහාරවාසී වැල්ලවත්ත සාම විහාරාධිපති කොළඹ ආනන්ද විදුහලේ විශ්‍රාමලත් ධර්මාචාර්ය අතපත්තුකන්දේ ආනන්ද හිමි, මාතර වෙහෙරහේන පුර්වාරාම රජමහා විහාරවාසී රත්මලාන කොතලාවල පුර සමාධි විහාරාධිපති මාපලගම බුද්ධසිරි නාහිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද හිමි, හපුගොඩ සුභෝධ හිමි, කන්දෙවින්නේ රාහුල හිමි, කඳුරුපොකුණ පිරිවෙන්වාසී ගජනායකගම සෝමරතන හිමි, ඇටම්වෙල අනෝමදස්සී හිමි සහ බුරුම සහ බංගලිදේශ හිමිවරු දෙනමක්ද මෙම පින්කමට වැඩම කළහ.
ශ්‍රී ලාංකික, කාම්බෝජ, වියට්නාම, ලාඕස සහ බංගලිදේශ බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු මෙම පින්කමේ තවත් විශේෂත්වයක් වුයේ පිණ්ඩපාත දානයයි.
![IMG_1920-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_1920-1600x1200.jpg)
![IMG_1927-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_1927-1600x1200.jpg)
![IMG_1930-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_1930-1600x1200.jpg)
![IMG_1936-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_1936-1600x1200.jpg)
![IMG_1941-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_1941-1600x1200.jpg)
![IMG_1944-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_1944-1600x1200.jpg)
![IMG_1952-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_1952-1600x1200.jpg)
![IMG_1961-[1600x1200]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_1961-1600x1200.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ නායක හාමුදුරුවන්ගේ උත්සාහය නිර්මල බුදු දහම ලෝක වාසීන්ට නිසි අයුරින් අවබෝධ කර ලීමයි.ඒ උත්සාහය අවුරුද්දෙන් අවුරුද්ද අති සාර්ථක වෙමින් පවතින බව අපට පෙනෙන කාරණයකි.තව දුරටත් එම කටයුතු කර ගෙන යාමට නිදුක් නිරෝගී සුවය ලබා දීර්ග ආයුෂ ලැබේවා කියා ඔබ වහන්සේට ප්‍රර්ථනා කරමි.(හේ)
පැරිසිය කියන්නේ කාම සුකල්ලකයන්ගේ පාරාදීසයක් , එවැනි පාරාදීසයක් බෞද්ධ සුවදින් , බෞද්ධ දර්ශනයෙන් සැරිසිමට කටයුතු කළ ඔබ සැමට තෙරුවන් සරණයි ,(හේ)
හරිම සතුටුයි අපේ නායක සමිඳුනේ. ලංකාවෙන් බැහැරව ගෙවන පින්වත් ජීවිතයෙන් ශාසනික මෙහෙවර උදෙසා ඔබ වහන්සේ සිදුකරන පිං කටයුතු වලින් ලැබෙන කුසල් හේතුකොටගෙන නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් පිරි පින්වත් ජීවිතයක් ඔබ වහන්සේට හිමිවේවා! තෙරුවන් සරණයි. (නි)
සාධු !!! සාධු!!! අපේ චන්දරතන හාමුදුරුවන් ඇතුළු සියල්ලන්ටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)
හොද පින්කමක්.(හේ)
සැබවින්ම අනර්ඝ පින්කමක් නායක හාමුදුරුවනේ අපේ නායක හාමුදුරුවන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා;(හේ)
ලෝකෙට බුදු දහම රැගෙන ගොස් මේ කරන මෙහෙවරට ගොඩක් පින් නායක හාමුදුරුවනේ.තෙරුවන් සරණයි! දීර්ගායුස ලැබේව ඔබ වහන්සේට.(බ)
සාධු සාධූ!! (නි)