(සංක බණ්ඩාර ප‍්‍රංශයේ පැරිස් නුවර සිට) ප‍්‍රංශයේ පැරිස් නුවර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම පැවැත්විණි.
එදින අලූයම කඨින චිවර පෙරහර පැවැත්වූ අතර භික්ෂුන් වහන්සේලා 15 නමක් විෂයෙහි දානය පිරිනමිනි.
අටවිසි බුද්ධ වන්දනාව, ධාතු ප‍්‍රධර්ශනය ,කප්රුක් පුජාව, පිරිත් දේශනා ද බත් දන්සැලක්ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දට දන්සල් දෙන එක උගන්වන එක නම් ගොඩක් හොඳයි (බ)
බෞද්ධ මධ්‍යස්තානයේ පින්කම් වලදී නිවරදි බෞද්ධ කොඩිය පමණක් යොදාගන්න (නදී)