විදේශගත ශ්‍රි ලාංකිකයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවැත්වෙන විශේෂ හමුවක් මැතිවරණ ප්‍රතිළුල වලින් පසු පැවැත්වීමට නියමිතය.
මේ දිනවල නිවාඩුවට ශ්‍රි ලංකාවට පැමිණ සිටින විදේශගත ශ්‍රි ලාංකිකයින්ට විවෘතව ආරාධනා ඔබටත් ඒ සදහා පහත සඳහන් නියෝජතයින් අමතා තම සහභාගිත්වය තහවුරු කළ හැකි බවත් යහපාලනයක් උදෙසා පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි ද අල්විස් මහතා ඉල්ලා සිටී.
ඩේම්යන් පීරිස් - 077 - 2867654
රොහාන් දයාදර - 076 - 5443951
සුනිල් ආනන්ද - 071 -9759748

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද්විත්ව පුරවැසි භාවය වහා දෙන්න (ම).
ඉතාලියේ ලාංකිකයින් විශාල ලෙස ලංකාවට විදේශ විනිමය යවන නිසා වාහන බලපත්‍රයක් ඉතාලි ශ්‍රී ලාංකිකයන්ට දියයුතුය. (නි)