කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උඩ මහළේ සිට පැරෂුටයකින් බිමට බැසීමට ගිය විදේශිකයෙක් අසල හිල්ටන් රථගාලට වැටී තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
හුළඟ නිසා ඔහුගේ ඉලක්කය වරදින්නට ඇතැයි කියති.
තුවාලකරු ග්‍රේ නම් 47 හැවිරිදි ඕස්ට්‍රේලියා ජාතිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය පතනවා (ම)
හිත හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. ඉක්මනින්ම සුවවේවා! (බ)
අපේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිහින් පැරිෂුට් පනින අයටත් ඔහොම වෙනවා නම්? පවු මේ අහිංසකයා සංචාරෙකට ඇවිල්ලා, රටතොට බලලා, අඹු දරුවන්ටත් තෑගිබෝග අරගෙන යන්නේ නැතුව කරගත් දේ? අපේ පාර්ලිමේන්තු පැරිෂුට්කාරයෙක් ලණුවක්වත් දුන්නාවද්ද? (නි)
අපේ රටේ සංචාරක ප්‍රවර්ධනයට මේ වගේ අයගෙන් ලොකු මෙහෙයක් සිදුවෙනවා. ඔහුට ඉක්මන් සුව...!! (නි)
ඔහුට ඉක්මන් සුවය පතමි! (නි)
අනේ පවු අහිංසක මනුස්සයා! තුන්සරණේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඕස්ට්‍රේලියානු ජාතිකයෝ වැඩි දෙනෙක් නිර්භීතයි වගේම යහපත් ගති ගුණ වලින් පිරුණු උදවිය.(ම)
ඒක වෙලාව තමයි.පුදුමයි ජීවත් වෙනවා.(හේ)
ඔය පැරිෂුට් එක අපේ අධිකරණ ඇමතිට ගිහින් දුන්නනම් උත්සහකර බලන්න .(ම)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
තුන්සරණේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා (අ)