IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රශ්න නැති තැනක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලෝකයේ හැම තැනක්ම ප්‍රශ්න වලින් පිරී ඇතැයි ද ප්‍රශ්න නැති එකම තැන අඟහරු ලෝකය පමණක් යැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2015 ක්‍රියාත්මක වූ  කුමන්ත්‍රණකාරී බලවේගම  ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා ක්‍රියාත්මක වු බව තමා සිතන්නේ යයිද රංජිත් බණ්ඩාර මහතා කීය.

මහ හඬින්  කතා කරන අය බත්තරමුල්ලේ ගම් සභාව දිනලා පෙන්නන්නැයි අභියෝග කරන බව කී බණ්ඩාර මහතා ඒ අය මිනිස්සුන්ගේ පපුවේ ඉන්නේ කථිකයන්  විදියට විතරක් යැයිද  ඔවුන් වැඩකාරයන් විදිහට ජනතාවගේ පපුවේ නැතැයි ද පැවසීය.



අදහස් (10)

ප්‍රශ්න නැති තැනක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්

Hafeel Tuesday, 19 September 2023 02:00 PM

බත්තරමුල්ලේ ගම් සභාවක් තියනවද? මහාචාර්ය කොහොමවුනත්, මෙයාගේ බුද්ධිය පරීක්ෂා කරන්න ඕනේ. ඔච්චර විශ්වාසයක් තියනවා නම්, ඇයි චන්දය තියන්න බයයි?

:       1       15

Rata Perata Tuesday, 19 September 2023 02:01 PM

මෙ හොර මහාචාර් යකම් වහාම තහනම් කරන්න ඔන. මොකද හරි මහාචරියෙක් නම් මෙ වගෙ බොලඳ කතා කියයිද? මෙව 10 පන්තියෙ ලමයි වත් කියන්නෙ නැහැ.

:       1       12

Nimal Tuesday, 19 September 2023 03:00 PM

අඟහරු ඔහොම තියෙන්නේ මුන්ට යන්න බැරි හින්දා .පුලුවන්නම් එහෙ තියන දේවලුත් හොරාකයි

:       0       1

Nihal Tuesday, 19 September 2023 03:00 PM

ඔබතුමා අඟහරු ලෝකයෙන් වගේ තමයි පායන්නේ

:       0       1

Pankumburage Tuesday, 19 September 2023 03:25 PM

ඔලමොට්ටලය චන්දයක් තියපන්කො දිනල පෙන්නන්න.

:       0       1

Asanga Tuesday, 19 September 2023 05:16 PM

හරි.... තමුන්නන්සේ ඊලඟට මොන ඡන් දෙන් හරි දිනලා පෙන්නන්නකෝ

:       0       2

Ruwan Tuesday, 19 September 2023 05:29 PM

බැනල වැඩක් නෑ .. මෙයාව ගෙනාවේ සර් .. ඉතින් තාම ගෝත්‍රික පත්කළ වනචාරී .. මහාචාර්ය නෙමෙයි

:       0       2

CK.Lankaputhra Tuesday, 19 September 2023 05:34 PM

එතුමා වැරදයි. තැන් දෙකක් තියනවා. එකක් අගහරු ලෝකය. අනික, මැඩමූලන්ස් එක.

:       0       2

සෙනෙවිරත්න Tuesday, 19 September 2023 10:31 PM

රාජපක්ෂලාට එරෙහි නම් ඒක කුමන්ත්‍රණයක් නේද මහාචාර්යතුමෝ? එතකොට අපට වෙච්ච මේ කරුමේ කාගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද තුමෝ?

:       0       1

කරලැයින් Tuesday, 19 September 2023 10:53 PM

අනේ මහාචාරියෝ, ඔයා නේද කියැව්වේ 2020 ඔක්තෝබර් වලින් පස්සේ ආසියාවේ ආශ්චර්යමත්ම රට වෙන්නේ ලංකාව කියලා. ආයේ කැඳත් නැති වෙන්න අකුලෝලා මකබෑවිලාම ගියා. ඔය මහාචාර්ය පට්ටම චූටියට රෝල් කරලා... (එක්කෝ ඕන නෑ. උඹැහැට ලජ්ජා නැති වුණාට අපට ලැජ්ජයි නෙව) .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site